Car for 8mil?

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    amor amor... ha ha
    V8 ekata passe comfortable ma wahane GonR eka ehenam 🤣

    mama nam GonR eka pedala tiyenawa.. Uba eeta kalin sinhala kiyawanna igenaganin

    mama kiwwe driving seat eka gena newey.. GonR eke newey onama car ekaka driving seat adjustable thamay.

    man kiwwe passenger seats gena lonthayo
    ඉතින් ලොන්තයෝ උබ දන්නේ නැද්ද පිටිපස්සේ seat එකත් adjust කරන්න පුළුවන් කියලා? වහනයකයට නෑගලවත් නැද්ද බං? Height adjustment එක ඇරුනම අනිත් දෙකම පිටිපස්සේ සීට් එකේ කරන්න පුළුවන්. පිටිපස්සේ සීට් එකෙත් height adjustment තියෙන 80 ට ගන්න පුළුවන් එක වාහනයක් කියපන් පුළුවන් නම්. මේ range එකේ ගන්න තියෙන වාහන එක්ක බැලුවම මේක හොඳ comforable වාහනයක් ඒක නෑ කියනවා කියන්නේ උබ වාහනයකට නැගැලවත් නැති එකෙක් වෙන්න ඕනේ. මීට වඩා comfortable වාහන ඕනේ තරම් තියෙනවා. හැබැයි 80ට ගන්න බෑ අලුත් එකක්. පරන ලඩි නම් රත්තරන් ගනන් දීලා ගන්න පිස්සු වෙන්න ඕනේ.

    මම ගත්ත 89 එක. මලකඩ නෙමේ axel එකේ coating එක කරලා නැතුව oxidation වෙලා. ඊළඟට එන shipment ඔක්කොගෙම coating එක කරලා එන්නේ. දැන් ගෙනපු ඒවත් ඔක්කොම coating එක free කරලා දෙනවා.
    මම නැගලා රේස් කරලා බැලුවා, එහෙම සද්ද නන් එන්නේ නෑ. 3000rpm වැඩි නන් සද්දෙ එනවා ටිකක්.
    Second hand market ගැන කියන්න තාම කල් වැඩි. තාම පාරේ 100ක්වත් නෑ.

    බලමු තව මාස දෙකක් යද්දී පැදලම කියන්නන්.
    Congratulations mchn 89 එක නම් සුපිරි තමා මගෙත් හිතට ඇල්ලුවා ඒක. AMw උන් වාහනයක් deliver කරන්න මාස 3ක් ගන්නවා නේ මාර කැටයම් උන්ගේ. සද්දෙ scene එක මන් බැලුවේ 78 එකක. සමහර විට 89 එකේ නැතුව ඇති. Update එකක්.දීපන් ඕක ගැන.
    ------ Post added on Jul 14, 2025 at 10:09 PM
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,798
    22,057
    113
    Kaer Morhen
    thewitcher.com
    3 cylinder nisa athulata sadde enne..
    anik prashne 3 cylinder eke accelarate karaddi smooth madi speed eka madi
    anika ithin leda enna tiywna ida kadi wadi.. vibration wadi nisa..

    Audi, BMW car tiyenawa 3 cylinder ewa namuh ewa sahenna advanced...

    Indian ewayen ithin German 3 cylinder performance balaporoththu wenna epa.
    මේ ගානට මේකේ තියන option තියන වෙන වාහනයක් නෑ.
    120ක් විතර වියදම් කර්න්න වෙනවා, ටොයොටා kia වගේ එකක මේ option ගන්න.
    යුරෝපීයන් වාහනයක් ගන්න බෑ කොහොමත් 3 සිලින්ඩර් 150කට මෙහා.

    ගානේ හැටියට තමා ඉතින් output එක. A ඉඳන් මට B වලට පාඩුවේ යන්න තිබ්බා නන් ඇති.

    Congratulations mchn 89 එක නම් සුපිරි තමා මගෙත් හිතට ඇල්ලුවා ඒක. AMw උන් වාහනයක් deliver කරන්න මාස 3ක් ගන්නවා නේ මාර කැටයම් උන්ගේ. සද්දෙ scene එක මන් බැලුවේ 78 එකක. සමහර විට 89 එකේ නැතුව ඇති. Update එකක්.දීපන් ඕක ගැන.
    ------ Post added on Jul 14, 2025 at 10:09 PM
    ඔව් හොඳ නරක ඔක්කොම එක්ක update එකක් දෙන්නන්.

    ඩිලිවරි time එක තමා වැඩි. මෙහෙට ගෙනල්ලත් පාරට දාන්න මාසයක් යනවා මුන් එක්ක.
    ------ Post added on Jul 14, 2025 at 10:11 PM
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,868
    113
    ඉතින් ලොන්තයෝ උබ දන්නේ නැද්ද පිටිපස්සේ seat එකත් adjust කරන්න පුළුවන් කියලා? වහනයකයට නෑගලවත් නැද්ද බං? Height adjustment එක ඇරුනම අනිත් දෙකම පිටිපස්සේ සීට් එකේ කරන්න පුළුවන්. පිටිපස්සේ සීට් එකෙත් height adjustment තියෙන 80 ට ගන්න පුළුවන් එක වාහනයක් කියපන් පුළුවන් නම්. මේ range එකේ ගන්න තියෙන වාහන එක්ක බැලුවම මේක හොඳ comforable වාහනයක් ඒක නෑ කියනවා කියන්නේ උබ වාහනයකට නැගැලවත් නැති එකෙක් වෙන්න ඕනේ. මීට වඩා comfortable වාහන ඕනේ තරම් තියෙනවා. හැබැයි 80ට ගන්න බෑ අලුත් එකක්. පරන ලඩි නම් රත්තරන් ගනන් දීලා ගන්න පිස්සු වෙන්න ඕනේ.

    Congratulations mchn 89 එක නම් සුපිරි තමා මගෙත් හිතට ඇල්ලුවා ඒක. AMw උන් වාහනයක් deliver කරන්න මාස 3ක් ගන්නවා නේ මාර කැටයම් උන්ගේ. සද්දෙ scene එක මන් බැලුවේ 78 එකක. සමහර විට 89 එකේ නැතුව ඇති. Update එකක්.දීපන් ඕක ගැන.
    ------ Post added on Jul 14, 2025 at 10:09 PM
    mata penne gihin tiyena lokuma wahane GonR eka wage... ehenam oya kathawa sadaranai 😂
    recline karath mona labba adjust karath oke passe seat eka laali bankuwak wage.

    😂😂😂

    uba hariyata hoyala na... oita wada engine capacity wadi 4 cylinder non-Indian non-Chinese petrol car tiyenawa brand new market eke 100tath adu
    ------ Post added on Jul 14, 2025 at 10:38 PM
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,779
    1,400

    Mchan. 70% leasing dala personal import karnna baida.. CIF eka athe tyenama oneda LC open karnna
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    Wagon R wikka nam mekata wela ubala wage ewunta comment reply dada innawada bng
    Muge athe thiyana gane hatiyata wahanayak kiwwe
    Mama nam Kia sonet ekak order karala thiyenne
    Salli thiye nam ganinla
    sonet GT Line ekada dame ? sira qus ekak ahanada.. athama after 3 years oka resale karana giyoth 1-1.5 million wage aduwen dena weida bun ?
    toyota lanka eken raize ekai kia eken sonet ekai baluwe... dan mokada karane kiyala hithagana beruna ine..
    comfortable / option eka side eken nam sonet , fuel and resale value nam raize wage Malaysian unath
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    mata penne gihin tiyena lokuma wahane GonR eka wage... ehenam oya kathawa sadaranai 😂
    recline karath mona labba adjust karath oke passe seat eka laali bankuwak wage.

    😂😂😂

    uba hariyata hoyala na... oita wada engine capacity wadi 4 cylinder non-Indian non-Chinese petrol car tiyenawa brand new market eke 100tath adu
    ------ Post added on Jul 14, 2025 at 10:38 PM
    අනේ යකෝ තෝ හිතුවද මන් කුඹුරු කොටන ගමේ බයියෙක් කියලා. පදින්න ඕනේ ඕන වාහනයක් පැදල තියෙනවා නැගලා පිටිපස්සෙත් ගිහින් තියෙනවා උබ තාම අඩුම ගැන wagonr එකක් වත් පැදල නැත්තේ wagonr එකේ back seat එක බැංකුවක් වගේ කියපු උන් එක්ක කතා කරලා වැඩක් නෑ ඉතින්. අඩුම තරමේ මේ review එක වත් බලපන්. වාහනේ බලාගන්න.

    • Haha
    Reactions: remoteworkerlanka

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    Mchan. 70% leasing dala personal import karnna baida.. CIF eka athe tyenama oneda LC open karnna
    මෙහෙමයි බං එහෙම බෑ. උබට මෙහෙම වැඩක් කරන්න පුළුවන් වාහනේ LC එක අරින්න සල්ලි හොයා ගනින් ඊට පස්සේ ගානට lease එකක් ගනින්. වාහනේ අවට පස්සේ ආයේ උබට refinance කරන්න පුළුවන්. ඊට පස්සේ 100% හරි ගන්න පුළුවන්.
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    මෙහෙමයි බං එහෙම බෑ. උබට මෙහෙම වැඩක් කරන්න පුළුවන් වාහනේ LC එක අරින්න සල්ලි හොයා ගනින් ඊට පස්සේ ගානට lease එකක් ගනින්. වාහනේ අවට පස්සේ ආයේ උබට refinance කරන්න පුළුවන්. ඊට පස්සේ 100% හරි ගන්න පුළුවන්.
    therune na kiwa eka,,
    example , vehicle price 12 million nam. oya kiyane LC open karala 12ml oneda ? and SL awama 100% refinance karanawa kiyane ? we dnt get money to our hand neh ? u mean like speed draft ?
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,868
    113
    අනේ යකෝ තෝ හිතුවද මන් කුඹුරු කොටන ගමේ බයියෙක් කියලා. පදින්න ඕනේ ඕන වාහනයක් පැදල තියෙනවා නැගලා පිටිපස්සෙත් ගිහින් තියෙනවා උබ තාම අඩුම ගැන wagonr එකක් වත් පැදල නැත්තේ wagonr එකේ back seat එක බැංකුවක් වගේ කියපු උන් එක්ක කතා කරලා වැඩක් නෑ ඉතින්. අඩුම තරමේ මේ review එක වත් බලපන්. වාහනේ බලාගන්න.

    Kei car rent karala tour yana baiyek

    660cc 🤣🤣😴
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    700
    687
    93
    sonet GT Line ekada dame ? sira qus ekak ahanada.. athama after 3 years oka resale karana giyoth 1-1.5 million wage aduwen dena weida bun ?
    toyota lanka eken raize ekai kia eken sonet ekai baluwe... dan mokada karane kiyala hithagana beruna ine..
    comfortable / option eka side eken nam sonet , fuel and resale value nam raize wage Malaysian unath
    GT line damme, Orders 500 kata wada thynawa sonet
    India wlaath 400,000 walata wada sell wuna wahanayak
    Lankawe popular ma vehicle ekak wenwa

    Ethakota spare parts ehema ona tharam hoyaganna puluwan wei
    Yako laksha 15 wage gaththa Alto ehemath thawama denne 35n uda
    Lankawe kawadawath wahana depreciate wenne na appreciate wenawa arenna
    Oya parana Susuki baleno, Vitara, Shift, thiya marutiyak wath aduwata denne nane me kale
    Lankawe wahana gennana eka quota eka iwara wunama nathara wewi, ethakota nikanma wadi wenawa
    Raize ekath ekka baluwama Sonet eke options wadi
    Fuel nm loweth karai Raize eke sonet walata wada
    But features, road presence ehema sahenna issarahin
     
    • Like
    Reactions: Spiderman.Ayya

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,727
    28,086
    113
    පිස්සුද බන් ලක්ශ 80ක් දීලා used ගන්නෙ 🤷‍♂😕
     
    yah true brother . mama sep wenakam ine order eka dana , salli podak ready karagana.. one magulak weyan kiyala drive karana 3-4 years comfy eke padinawa ekko ..
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    පිස්සුද බන් ලක්ශ 80ක් දීලා used ගන්නෙ 🤷‍♂😕
    Hariyana ekak set une nene. Magnite eke look ekanam hodai. Reliability kohomada danne ne. Anika AMW kiyanne pajathama after service dena company ekak.

    Meka mama poddak hoyala beluwa. Look ekakanam patta. Eth meke auto ekai package 2 ekai add karama 9mil paninawa.
    ------ Post added on Jul 14, 2025 at 11:33 PM
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,779
    1,400
    113
    මෙහෙමයි බං එහෙම බෑ. උබට මෙහෙම වැඩක් කරන්න පුළුවන් වාහනේ LC එක අරින්න සල්ලි හොයා ගනින් ඊට පස්සේ ගානට lease එකක් ගනින්. වාහනේ අවට පස්සේ ආයේ උබට refinance කරන්න පුළුවන්. ඊට පස්සේ 100% හරි ගන්න පුළුවන්.
    Ade mchan meka poddak explain kranna pluwanda .. therune na scene eka
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    therune na kiwa eka,,
    example , vehicle price 12 million nam. oya kiyane LC open karala 12ml oneda ? and SL awama 100% refinance karanawa kiyane ? we dnt get money to our hand neh ? u mean like speed draft ?
    නෑ බං LC එකට එච්චර යන්නේ නෑ වහනෙන් බාගේකට වඩා tax යන්නේ. දැන් rule එක තියෙන්නේ 50% වෙනකං විතර්යි lease දෙන්නේ කියලා. මේක මහ බැංකුවේ දාපු regulation එකක් හැබැයි leasin කාරයො ඕක එහේ මෙහේ කරලා 70% වෙනකං ගන්න දෙනවා. ගොඩක් උන් කරන්නේ අතින් දාන ගාන LC එක ඕපන් කරන්න දානවා. කොහොමත් ඔය ගෙන්නන උන් වාහනේ ෆුල් value එක lc එකෙන් ගන්නේ නෑ. Cost වගේ විතරයි ගන්නේ ඒ කියන්නේ auction එකට ගෙවන ගාන. අනිත් insurance and shipping transport expenses උණ්ඩියල කරනවා. මෙහෙම කිව්වොත් wagonr custom z එකක් yen ලක්ෂ 16ක් වගේ වෙන්නේ auction එකේ. ලංකවේ සල්ලි වලින් ලක්ෂ 32 යි. ඊට පස්සේ shipping සහ අනිත් කෝස්ට් ලක්ෂ 10ක් වගේ වෙනවා. මෙහෙ tax එක ලක්ෂ 39ක් importer ගේ commision එකයි අනිත් expenses ඔක්කොම අවාම තමා ඕක 85 86ක් විතර වෙන්නේ. එතකොට උබට lc එක අරින්න ඕන වෙන්නේ ලක්ෂ 32 විතරයි. ඔන්න ඔය ලක්ෂ 32 හොයා ගත්තා නම් වැඩේ ලේසි. අර අනිත් ලක්ෂ 10 නම් ගොඩක් වෙලාවට import කරන එකා අතින් දානවා. ඒක ඌට settle කරන්න ඕනේ. උබලට LC එක අරින්නත් සල්ලි නැත්නම් එකත් බන්ක් එකෙන් lease එකක් දාලා ගන්න පුළුවන් හැබැයි ඔය වැඩේ ටිකක් අමාරුයි මොකද වාහනේ මෙහෙට ඇවිත් leasin compnay එකේ නමට රෙජිස්ටර් කරලා සල්ලි ගන්න තරමට ලේසි නෑ ඕක. වාහනේ මෙහෙට ආවම custom එකට ගෙවන්න ඕන ගාන lease කරගත්තා නම් හරි. ඒක තමයි ලේසිම වැඩේ මන් දන්න විදියට නැත්නම් කාගෙන් හරි සල්ලි හොයන් වාහනේ ගෙන්නගේන පස්සේ refinance කරා නම් වාහනේ මුළු වටිනාකම ම උනත් ගන්න පුළුවන් කිව්වා මන් ගත්ත එකා. ඔවා import කරන එකෙක්ට කතා කරපං උන් ඔවා කාල ඉන්නේ මොනවම හරි මඟුලක් කරලා උබලට ගෙනල්ලා දෙයි.

    Ade mchan meka poddak explain kranna pluwanda .. therune na scene eka
    .
    ------ Post added on Jul 15, 2025 at 12:48 AM
     
    • Love
    Reactions: cd4ever

    tnx for the info
     
    • Like
    Reactions: johnferna678

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,579
    2,931
    113
    This does not even have a multifunctional wheel in the highest grade 😑 I think I'll settle with a Vitz for now. And see what happens after 2 3 years.
    multi function tiyeneawa thawa touch ac ehema tiyenawa Unimo eke show room ekakata gihin balapan, kiyana tharan basic ekak newei
    https://www.unitedmotors.lk/personal/cars/perodua/axia-g-grade

    perodua-axia-dashboard-view-721475.jpg