CAR FOR SALE

rms

Junior member
  • Sep 17, 2008
    212
    12
    18
    http://ikman.lk/en/nissan-fb14-1996-for-sale-colombo-131


    10452371_711990918857672_7167975528704828681_n.jpg


    10271623_711990935524337_5047339714439385744_n.jpg


    Price: 1275000
    Category: Cars
    Location: Colombo 10,
    Brand: Nissan
    Model: FB14
    Model year: 1996
    Body type: Saloon
    Condition: BRAND NEW
    Transmission: Manual
    Fuel type: Petrol
    Engine capacity: 1400 cc
    Mileage: 130000 km



    kamathi kattiya 0773667362 call karanda
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කාර් එක රිවස් කරන්ඩ ගිහින් තාප්පෙ හප්පල එහෙමම තියල ඒකයි ගාන අඩු.... :lol: ජෝක් ආහ්... ;)
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    වාහනේනම් හොඳයි මචන්, ඒත් ගොනා මොඩ්ල් එක නේද මේ? මගේ ගානනම් 12. EA රෙජිස්ටර් කරානම් 12.50 වගේ දෙන්ඩ පුළුවන්,

    කාර් කන්ඩිෂන් - බ්‍රෑන්ඩ් නිව් නෙවේ බන්.

    මේ දවස්වල වාහන මාර්කට් එක බලු වෙලා තියෙන්නේ, හදිස්සි නොවී දෙන්න බලන්න.
     
    Jul 3, 2012
    1,394
    116
    0
    වාහනේනම් හොඳයි මචන්, ඒත් ගොනා මොඩ්ල් එක නේද මේ? මගේ ගානනම් 12. EA රෙජිස්ටර් කරානම් 12.50 වගේ දෙන්ඩ පුළුවන්,

    කාර් කන්ඩිෂන් - බ්‍රෑන්ඩ් නිව් නෙවේ බන්.

    මේ දවස්වල වාහන මාර්කට් එක බලු වෙලා තියෙන්නේ, හදිස්සි නොවී දෙන්න බලන්න.

    Mokada machan EA register nam gana wedi?

    Gona modal kiyanne mokakda ??? :cool:
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Mokada machan EA register nam gana wedi?

    Gona modal kiyanne mokakda ??? :cool:

    machan 18 sita 302 wenakan numbers English walata convert karanna puluwan 25000LKR walata EA-xxxx numbers enne.

    mekanam gona model neweda manda hoyanna ba, pitipassa full light bar eka awa model ekata lankawe kiyanne gona model.

    665958.jpg