car front seat මාරු කරන්ඩ ඕනේ
Head rest තියෙන seat 2ක් දාගන්ඩ ඕනේ . කව්රු හරි ගාව විකුණන්ඩ තියෙනවනම් කියන්ඩ.
starlet EP 91 car 1.
ඔනෙම ජපන් car seat ගැලපෙනවද ? Rails පාස්සල හදන්ඩ වෙය්ද
දන්නා අය පොඩි help එකක් දෙන්ඩ.