car get blast in colombo night race - පිස්සු හැදෙනවා

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Ghost Rider....... :P :P අර ගොන් පොලිස් කාරයොන්ට බ්ලාස්ට් වෙයි කිව්වට තේරෙන එකක් යෑ.....!! :lol:

    පව් බං..පුපුරයි කිව්වට පස්සෙ තමයි උන්ට මීටර් උනේ:baffled:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඕක බ්ලාස්ට් වෙයි බලාගෙන
    පොලිසෙ කාරයා දුවනවා කාර් එක පැත්තට :lol:
    කෝ බං ඩ්‍රයිවර් :baffled:
     

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    ඕක බ්ලාස්ට් වෙයි බලාගෙන
    පොලිසෙ කාරයා දුවනවා කාර් එක පැත්තට :lol:
    කෝ බං ඩ්‍රයිවර් :baffled:


    driver thama mulinma diwwe.. eya thama palaweniyaa...