Car Help Carina SG-Extra

lathika6c

Member
Sep 29, 2012
16
2
0
යලුවනෙ මම Toyota Carina කර් එකක් ගන්න යන්නෙ. ලක්ශ 12ට
ලාබද? පාඩුද?


Options:
Toyota Carina SG-Extra 1.5
New toyota 110 EFI engine- 5000KM (with new engine)
Power shutter/ Mirror/ Reverse cam TV

මෙක ගන්න කොට මම බලන්න ඔනෙ මොනවද?