car help please..

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන්ලා මගේ යාලුවෙක්ගෙ car එකක් තියෙනවා Toyota mark 2 grande එකක්. ඒකෙ side glasses අතර මැද තියෙන plastic/rubber පටියක් තියෙනවා. ඒත් එක පැත්තක එකක් ගැලවිලා ගිහින් highway එකේ යද්දී.
    ඒ පටිය ගන්න පුළුවන් තැනක් කොහෙද තියෙන්නෙ? ඒ පටියට කියන නම දන්න කෙනෙක් ඉන්නවද?

    13649641_1123547644353300_852761933_n.jpg


    13652494_1123547637686634_386165616_n.jpg


    ඔය images වල glass දෙක අතර මැද තියෙන පටියයි හොයන්නෙ. දන්න කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    Spare parts kadayakata gihin balana.un model no aka anuwa special order karalahari gennala dei.