car help

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මචන්ලා 1.4 මිලියන්ස් වලට ගන්න හොද කාර් එකක් කියපන්කො..නිසාන් සුපර් සැලුන් එක හොදද 1.4 මිලියන්ස් වලට.300 නම්බර් එක :dull:
     

    Mozilla

    Well-known member
  • avatar79428_3.gif
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    toyota ae110, mazda bj5p, honda ek3 වගේ එකක් බලපන් බන්.
    elakiri.com/forum/showthread.php?t=1659668
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹය ගානට 110 නොමල් ලයිට් එකක් ගන්න පුලුවන් වෙයි මචන් chrystal light එක තව 1-2 වගේ වෙයි
    mazda bj5p එකත් හොදයි