Car insurance ekakata hoda mokadda........

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    mama danata daala theyanne ceylinco vip essara nam godak hondai....langakadi indan saka sahithai machan....
     
    Feb 8, 2012
    249
    38
    0
    car eke watinakama 32 Laks
    insurance 950/= 3rd party :D
    danata 5 years
    still no accident
    full damma nam melahata laksha 2 ta wada insurance walata nasthi karala :D
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,254
    12,494
    113
    Piliyandala
    useful tip ;)

    ඔබ සක්‍රයාගේ පුත් වයිමා වුවද ඔබේ මෝටර් රථයේ රක්ෂණ වන්දි ගෙවීමේදී ඔබේ වාහනය වසර තුනකට වඩා පැරණිනම් 10% ක් හෝ ඊට වෑඩි අගයක් රක්ෂණ සමාගම විසින් ක්ෂය වීම් ලෙස කපාහරින අතර ඔබට ලෑබෙන්නේ සිදුවූ පාඩුවෙන් 90% හෝ ඊට අඩු මුදලකි.තවද ඔබගේ මොටර් රථය බලයලත් අලෙවි නියෝජිතයෙක් හෑර වෙනයම් ආකාරයකට මෙරටට ගෙන්වූයේනම් හෝ ජපානයේ හෝ වෙනයම් රටක පාවිච්චි කළ එකක් නම් වාහනය කෙතරම් අලුත් වුවත් රක්ෂණ සමාගම විසින් 35%ක අවමයක් හෝ ඊට වෑඩි අගයක් ක්ෂය වීම් ලෙස කපාහරින ඔබට ලෑබෙන්නේ සිදුවූ පාඩුවෙන් 65% හෝ ඊට අඩු මුදලකි.කලින් හැපිලා Replace,Repair කරපු parts ආපහු damage උනොත් ඒවට ගෙවන්නෙත් අඩුවෙන්.


    ඔබ සිතනවානම් ඔබ කෙසේහෝ රක්ෂණ සමාගමේ කනින් රින්ගනවා කියා එය කන කෑස්බෑවා විය සිදුරෙන් එළිය බලනවාටත් වඩා අපහසු කාරියකි,මන්ද කෑස්බෑවාට කනා shot එකකින් හරි එලිය බලන්නට set විය හෑක.මා මේ කියන දේ ඊටත් වඩා බෑර බෑරෑරුම්ය...

    මේ මම කිසිම කෙනෙකුගෙන් උපුටා ගත් දෙයක් නොව,මම ලැබූ අත්දැකීමක් විස්තර කිරීමකි....

    ඉහත කාරණා බොහෝ රක්ෂණ ආයතන වලට පොදුයි,විශේෂයෙන්ම ජනශක්ති වගේ......
    :shocked::shocked::shocked: ithin kohomada ban claim ekak ganne...