මචන් මෙතෙන්දි හොඳම කම්පැනි එක හොයනවට වඩා වැදගත් වෙන්නෙ අපිට අවශ්‍ය සහ වැඩිපුරම ගැලපෙන ප්‍රඩක්ට් එක දෙන්නෙ කවුද කියන එකයි .
මොකද හැම කම්පැනි එකක්ම එයාලගෙ ඉන්ෂුවරන්ස් ප්රතිරක්ෂණය කරනවා ලෝකයේ වෙනත් සමාගම් වල .
.එනිසා අවදානම අඩුයි
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්
AIA\Eagle
Janashakthi
සියල්ල හොඳයි