Car Insurance Help

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    Car eke insurance eka danne me set eken mokada honda ? (Me tiken thama oni)

    Fair First
    Orient
    Continental
    LOLC
    HNB
    මට උනා නම් දාන්නේ කොන්ටි. හේතුව මට වැඩ කරගන්න ලේසි නිසා.

    උබ බලන්න ඕනා කොම්පැනියට වඩා මේ ටික

    එක්සස් කීයද ? කීයෙන් ද ගෙවන්නේ
    තියන කවර් මොනවාද අනිත් ඒවා වල ඒවා තියනවා ද ? ඒවා එපා ද ?
    ඇක්සිඩන්ට් එකක් වෙලාවේදී සල්ලි ගන්න පිළිවෙල හා ඒක පෙන්නන පිළිවෙල.
    (සමහර ඒවා එනකම් ඉන්න ඕනා නෑ. ෆොටෝ ටික ගහලා දාලා, වීඩියෝ දීලා යන්න පුළුවන්)
    උබ හදන තැනට ලේසියෙන් වැඩ කරගන්න පුළුවන් මොකෙන්ද ? කොම්පැනි ඒජන්ට් නම් අදාල නැත
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    985
    1,000
    93
    Colombo
    මට උනා නම් දාන්නේ කොන්ටි. හේතුව මට වැඩ කරගන්න ලේසි නිසා.

    උබ බලන්න ඕනා කොම්පැනියට වඩා මේ ටික

    එක්සස් කීයද ? කීයෙන් ද ගෙවන්නේ
    තියන කවර් මොනවාද අනිත් ඒවා වල ඒවා තියනවා ද ? ඒවා එපා ද ?
    ඇක්සිඩන්ට් එකක් වෙලාවේදී සල්ලි ගන්න පිළිවෙල හා ඒක පෙන්නන පිළිවෙල.
    (සමහර ඒවා එනකම් ඉන්න ඕනා නෑ. ෆොටෝ ටික ගහලා දාලා, වීඩියෝ දීලා යන්න පුළුවන්)
    උබ හදන තැනට ලේසියෙන් වැඩ කරගන්න පුළුවන් මොකෙන්ද ? කොම්පැනි ඒජන්ට් නම් අදාල නැත
    mekai machan, mama oyea list eke okkomage dena covering options same, gewana amount thama wenask wenne (Ex: TOW 1kek 15k denakota anika 10k wage ewage rates wenasak yanne, option almost same), ithin kattiyage experience eka anuwa mokada lesi salli ganne kiyana de mama balanne)

    උබ අදුරන එකෙක් ඉන්න කොම්පැනිය මොකක්ද, අන්න ඒක තමයි හොදම :)
    ehenam kenek na ban ekai
    ------ Post added on Jun 26, 2025 at 12:30 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    mekai machan, mama oyea list eke okkomage dena covering options same, gewana amount thama wenask wenne (Ex: TOW 1kek 15k denakota anika 10k wage ewage rates wenasak yanne, option almost same), ithin kattiyage experience eka anuwa mokada lesi salli ganne kiyana de mama balanne)

    ehenam kenek na ban ekai
    ------ Post added on Jun 26, 2025 at 12:30 PM
    මට උනා නම් දාන්නේ කොන්ටි. හේතුව මට වැඩ කරගන්න ලේසි නිසා. - ehenam uththare meka. hethuwath meka.
     
    • Love
    Reactions: kavindagk

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    මට උනා නම් දාන්නේ කොන්ටි. හේතුව මට වැඩ කරගන්න ලේසි නිසා. - ehenam uththare meka. hethuwath meka.
    Wadakaraganna lesi kiwwe? Online wada karanna puluwan kiyana ekada? Or what?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    Wadakaraganna lesi kiwwe? Online wada karanna puluwan kiyana ekada? Or what?
    insurance agent ta contact ekak thiyanawa nam renewal eka lesiyi.
    renewal eke karana changes karaganna lesiyi.
    accident ekak wage unaama decision ekak ganna information ganna lesiyi.

    repair karana thana kattiyata claim eka approve karaganna, ARI eka karaganna wage dewal Lesiya.

    (adunanne nathiwa broker kenek gan wage aragaththoth me mokadda kiyanne kiyana experience eka thiyana kattiya dannawa mama mokaddda me kiyanne kiyala)
     
    • Like
    Reactions: sandaru1rox

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    මම දන්න විදිහට නම් 1)Ceylinco නමුත් ගාණ නම් වැඩී. 2) SLIC. ඒ නිසා SLIC වත් දාපං. මම නම් දැම්මේ සෙලින්කෝ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    අහපු ප්‍රශ්නෙට අදාළ නැති උනත් තව දේවල් ටිකක් ඉන්ෂුවරන්ස් ගැන .

    වින්ඩ්ස්ක්රීන් කවර එක සමහර ඒවා යේ නෑ. එක වෙනම ගන්න ඕනා. සමහර ඒවා එක ඇතුලත්.
    අමතර වින්ඩ්ස්ක්රීන් කවර ගන්න පුළුවන්.
    ටෝවින් චාර්ජස් මෙන් කවර් එක ඇතුලේ තියන කට්ටිය ඉන්නවා. නැති කට්ටිය ඉන්නවා.
    ලීස් කවර් එකට පොලිසයට වැඩිපුර අයකරන කට්ටිය ඉන්නවා. එහෙම නැති කට්ටියත් ඉන්නවා.
    සල්වේජ් ඉල්ලන විදිහේ වෙනසක් තියනවා සමහරුන් ගේ. සමහරු ඇන මුරිච්චියේ ඉදන් ඉල්ලනවා. ඒක හදන තැනින් ගෙනිහින් දෙන එක කරන කට්ටිය ඉන්නවා. නැති කට්ටියත් ඉන්නවා. ගෙනියන්න බාර දෙන්නත් කටු කන්න වෙන්නේ වාහන අයිති කරුට දෙපැත්තෙන්ම හිර උනොත්.
     
    • Like
    Reactions: kinkon

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    අහපු ප්‍රශ්නෙට අදාළ නැති උනත් තව දේවල් ටිකක් ඉන්ෂුවරන්ස් ගැන .

    වින්ඩ්ස්ක්රීන් කවර එක සමහර ඒවා යේ නෑ. එක වෙනම ගන්න ඕනා. සමහර ඒවා එක ඇතුලත්.
    අමතර වින්ඩ්ස්ක්රීන් කවර ගන්න පුළුවන්.
    ටෝවින් චාර්ජස් මෙන් කවර් එක ඇතුලේ තියන කට්ටිය ඉන්නවා. නැති කට්ටිය ඉන්නවා.
    ලීස් කවර් එකට පොලිසයට වැඩිපුර අයකරන කට්ටිය ඉන්නවා. එහෙම නැති කට්ටියත් ඉන්නවා.
    සල්වේජ් ඉල්ලන විදිහේ වෙනසක් තියනවා සමහරුන් ගේ. සමහරු ඇන මුරිච්චියේ ඉදන් ඉල්ලනවා. ඒක හදන තැනින් ගෙනිහින් දෙන එක කරන කට්ටිය ඉන්නවා. නැති කට්ටියත් ඉන්නවා. ගෙනියන්න බාර දෙන්නත් කටු කන්න වෙන්නේ වාහන අයිති කරුට දෙපැත්තෙන්ම හිර උනොත්.

    You can read the insurance agreement beforehand on Fairfirst, they clearly explain everything mentioned here

    https://www.fairfirst.lk/personal/motor-insurance-sri-lanka/car-insurance/

    Download policy:

    https://www.fairfirst.lk/wp-content...Jacket-Private-Motor-Car-Insurance-Policy.pdf

    https://www.fairfirst.lk/wp-content...et-Fair-Driver-Motor-Car-Insurance-Policy.pdf
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    Friends and family awulak kiyala na thama (claims gaththa aya)

    Anika FB eke reviews page eka hide krl naththe FF witharai mama hithanne. Eke complain karana okkotama reply krnw
    cost ekath SLIC ekata wadiya tikai wadi.SRCC ayin karama SLIC cost ekamai. Hide karala naththan hoda athi. virutal seen eka lesi balamu