Car Insurance Help

Mali2009

Well-known member
  • May 20, 2009
    1,786
    1,468
    113
    HNB එකෙන් vehicle insurance දාපු කවුද ඉන්නේ ? full premium එකෙන් 50% විතරක් ගෙවල accident වුනොත් විතරක් ඉතිරි 50% ගෙවල claim කරන්න පුළුවන් කතාවක් තියෙනවලු ....

    ඒක දාපු අය ඉන්නවද ?
     
    • Like
    Reactions: craabeysinghe

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    Mmm maath Ceylinco VIP indla maru wune claim ekak ganna yaddi undervalued kiyala percentage ekak kapapu hinda

    Mokek hari ahuwela wate inna un wahaneta gahuwoth civil commotion dala na kiyala pay nokara hitiyaki neeh
    ------ Post added on Aug 27, 2025 at 4:22 PM
    Ceylinco eke patta ganan ne. ehema karalath kapapuhama nan therumak na :angry:
    Lankawe hena rare ne ohoma gahana eka. ekata nan 10k wage add wenne.

    HNB එකෙන් vehicle insurance දාපු කවුද ඉන්නේ ? full premium එකෙන් 50% විතරක් ගෙවල accident වුනොත් විතරක් ඉතිරි 50% ගෙවල claim කරන්න පුළුවන් කතාවක් තියෙනවලු ....

    ඒක දාපු අය ඉන්නවද ?
    HNB nan godak negative comments thiyenne mama dakka widihata. godak recommend karanne Ceylinco , SLIC , Fairfirst.... samahara aya continental eka hodai kiyanawa danne na
    ------ Post added on Aug 27, 2025 at 4:30 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,819
    113
    Lankawe hena rare ne ohoma gahana eka. ekata nan 10k wage add wenne.

    Lankawe un sure karanna puluwan ya 😬

    HNB එකෙන් vehicle insurance දාපු කවුද ඉන්නේ ? full premium එකෙන් 50% විතරක් ගෙවල accident වුනොත් විතරක් ඉතිරි 50% ගෙවල claim කරන්න පුළුවන් කතාවක් තියෙනවලු ....

    ඒක දාපු අය ඉන්නවද ?

    Oka mama hoyala baluwa danna thiya hithannawath epa :no: ombudsman gawata wadipurama enawa kiyanne HNB
    ------ Post added on Aug 27, 2025 at 4:31 PM

    HNB එකෙන් vehicle insurance දාපු කවුද ඉන්නේ ? full premium එකෙන් 50% විතරක් ගෙවල accident වුනොත් විතරක් ඉතිරි 50% ගෙවල claim කරන්න පුළුවන් කතාවක් තියෙනවලු ....

    ඒක දාපු අය ඉන්නවද ?

    DmN2N06.png

    UzKJ04w.png

    wJbFysm.png

    ------ Post added on Aug 27, 2025 at 4:40 PM
     
    Last edited:
    • Wow
    Reactions: lk-maare

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,786
    1,468
    113
    Lankawe un sure karanna puluwan ya 😬

    Oka mama hoyala baluwa danna thiya hithannawath epa :no: ombudsman gawata wadipurama enawa kiyanne HNB
    ------ Post added on Aug 27, 2025 at 4:31 PM

    DmN2N06.png

    UzKJ04w.png

    wJbFysm.png

    ------ Post added on Aug 27, 2025 at 4:40 PM

    හපෝ .... එහෙම නම් එපා ....

    මම දැනට 95 ක් ගෙවනවා ... ඒකයි හෙව්වෙ ... 50% ඉතිරිනෙ කියලා ......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    ලේසියෙන්ම ඉන්ශුවරන්ස් දෙන්නේ පීපල්ස් ඉන්ශුවරන්ස්. :yes:

    ඊලගට ඉන්නේ ශ්‍රී ලංකා එක. හැබැයි වැඩ කරන උන් නම් ගොබ්බයි. මෙලෝ රහක් නෑ. :baffled:

    ආයේ ඉතින් LOLC. ඇක්සිඩන්ට් එකකදි බලන්න එන එකා ඩ්‍රයිවර් උදේට කෑවෙ මොනවද කියන එකේ ඉදන් බලනවා. එක පාරක් මම ඇමතුවා හොදවයින්. මේ ලගදිත් අන්ඩර් වැලිව් ලබ්බක් කියලා. ජාතිය අමතල ඉන්නේ. :angry: