Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Car Insurance
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා අපේ Car එක Vitz 1000 CC එකක් Year එක 2007, අවුරුදු 4ක් Full Insurance දාලා තිබ්බේ, එකම එක Claim එකයි ගත්තේ ගිය අවුරුදට ඉස්සෙල්ලා අවුරුද්දේ, දැන් මේ පාරත් Insurance එක No Claim Bonus එකත් එක්කම 48,371.28ක් ඇවිත් තියෙනවා, මම කල්පනා කලේ Third Party එකක්වත් දාන්වද කියලා, ගිය අවුරුද්දටම 1926 kmයි දුවලා තියෙන්නේ, මම Internet එකේ චෙක් කලාම සමහර Insurance Company වල තිබුනා Third Party, Fire & Theft Features ගන්න පුලුවන් කියලා. එත් කතා කරලා බැලුවම උන් කියනවා දැන් එක දෙන්නේ නැහැ කියලා. උබලා දන්න Insurance Company තියෙනවද Third Party, Fire & Theft Features තියෙන? දැන්ට අවුරුදු 4කට කලින් අපි Value එක දැම්මේ ලක්ෂ 25යි ඊට පස්සේ දාපු හැම අවුරුද්දකම අපි ලක්ෂ 25ටම දැම්මා, මේ පාර ලක්ෂ 20කට විතර දැම්මොත් Under Value වෙයිද ? 48ක් ගෙවනවා කියන්නේ දැන් නම් ටිකක් අමාරුයි බන්.

අනික දැන් හරියටම අපේ කාර් එකේ වටිනාකම කීයක් විතර වෙනවද ?

Vitz 2007 (KSP90)

1000 cc

60000 km

KM XXXX

[QUOTE="chathupatiya, post: 17336834, member: 48903"] [SIZE="4"][COLOR="Purple"]මචන්ලා අපේ Car එක Vitz 1000 CC එකක් Year එක 2007, අවුරුදු 4ක් Full Insurance දාලා තිබ්බේ, එකම එක Claim එකයි ගත්තේ ගිය අවුරුදට ඉස්සෙල්ලා අවුරුද්දේ, දැන් මේ පාරත් Insurance එක No Claim Bonus එකත් එක්කම 48,371.28ක් ඇවිත් තියෙනවා, මම කල්පනා කලේ Third Party එකක්වත් දාන්වද කියලා, ගිය අවුරුද්දටම 1926 kmයි දුවලා තියෙන්නේ, මම Internet එකේ චෙක් කලාම සමහර Insurance Company වල තිබුනා Third Party, Fire & Theft Features ගන්න පුලුවන් කියලා. එත් කතා කරලා බැලුවම උන් කියනවා දැන් එක දෙන්නේ නැහැ කියලා. උබලා දන්න Insurance Company තියෙනවද Third Party, Fire & Theft Features තියෙන? දැන්ට අවුරුදු 4කට කලින් අපි Value එක දැම්මේ ලක්ෂ 25යි ඊට පස්සේ දාපු හැම අවුරුද්දකම අපි ලක්ෂ 25ටම දැම්මා, මේ පාර ලක්ෂ 20කට විතර දැම්මොත් Under Value වෙයිද ? 48ක් ගෙවනවා කියන්නේ දැන් නම් ටිකක් අමාරුයි බන්. අනික දැන් හරියටම අපේ කාර් එකේ වටිනාකම කීයක් විතර වෙනවද ? Vitz 2007 (KSP90) 1000 cc 60000 km KM XXXX [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom