මචන්ලා අපේ Car එක Vitz 1000 CC එකක් Year එක 2007, අවුරුදු 4ක් Full Insurance දාලා තිබ්බේ, එකම එක Claim එකයි ගත්තේ ගිය අවුරුදට ඉස්සෙල්ලා අවුරුද්දේ, දැන් මේ පාරත් Insurance එක No Claim Bonus එකත් එක්කම 48,371.28ක් ඇවිත් තියෙනවා, මම කල්පනා කලේ Third Party එකක්වත් දාන්වද කියලා, ගිය අවුරුද්දටම 1926 kmයි දුවලා තියෙන්නේ, මම Internet එකේ චෙක් කලාම සමහර Insurance Company වල තිබුනා Third Party, Fire & Theft Features ගන්න පුලුවන් කියලා. එත් කතා කරලා බැලුවම උන් කියනවා දැන් එක දෙන්නේ නැහැ කියලා. උබලා දන්න Insurance Company තියෙනවද Third Party, Fire & Theft Features තියෙන? දැන්ට අවුරුදු 4කට කලින් අපි Value එක දැම්මේ ලක්ෂ 25යි ඊට පස්සේ දාපු හැම අවුරුද්දකම අපි ලක්ෂ 25ටම දැම්මා, මේ පාර ලක්ෂ 20කට විතර දැම්මොත් Under Value වෙයිද ? 48ක් ගෙවනවා කියන්නේ දැන් නම් ටිකක් අමාරුයි බන්.
අනික දැන් හරියටම අපේ කාර් එකේ වටිනාකම කීයක් විතර වෙනවද ?
Vitz 2007 (KSP90)
1000 cc
60000 km
KM XXXX
අනික දැන් හරියටම අපේ කාර් එකේ වටිනාකම කීයක් විතර වෙනවද ?
Vitz 2007 (KSP90)
1000 cc
60000 km
KM XXXX
Last edited:
