කාර් එකට පුල් ඉන්ශුරන්ස් එකක් දාන්න හොද මොන කොම්පැනියද?....උදව්වක් ඔනී
kyeosera Member Mar 17, 2017 179 23 0 Mar 30, 2017 #1 කාර් එකට පුල් ඉන්ශුරන්ස් එකක් දාන්න හොද මොන කොම්පැනියද?....උදව්වක් ඔනී
PoweruseR Well-known member Oct 12, 2011 10,638 8,427 113 In Your Heart Mar 30, 2017 #2 HNB assurance .. Podi claim ekak kale documents bara dennath kalin claim eka awith aiyo salli .lol
manjulabw Well-known member Aug 23, 2007 17,466 15,587 113 Land of the Gods 🕎 Mar 30, 2017 #3 Selinco, srilanka insurance witharai http://www.elakiri.lk/forum/showthread.php?t=1767861 Last edited: Mar 31, 2017
Hyaenidae Well-known member Apr 8, 2015 52,340 2 53,785 113 Mar 30, 2017 #4 Ceylinco Insurance කුරු කුරු නොගා ඕන ගානක් ක්ලේම් දෙන එකම කොම්පැනිය
Rhaegar Targaryen Member Oct 13, 2016 2,675 276 0 Mar 31, 2017 #5 Hyaenidae said: Ceylinco Insurance කුරු කුරු නොගා ඕන ගානක් ක්ලේම් දෙන එකම කොම්පැනිය Click to expand... උන්ගේ ගාන වැඩි වුනාට service එක නම් පට්ට.
Hyaenidae said: Ceylinco Insurance කුරු කුරු නොගා ඕන ගානක් ක්ලේම් දෙන එකම කොම්පැනිය Click to expand... උන්ගේ ගාන වැඩි වුනාට service එක නම් පට්ට.
shamRox Well-known member May 25, 2011 1,200 198 63 Mar 31, 2017 #7 Try this for prices and comparisons... http://inme.lk/imas/
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,522 1 16,927 113 Black Pearl Mar 31, 2017 #8 Hyaenidae said: Ceylinco Insurance කුරු කුරු නොගා ඕන ගානක් ක්ලේම් දෙන එකම කොම්පැනිය Click to expand... yes yes unge premium eka wedi, ung reinsurance wela inna eka hoda ekek, ekai oya claim eka pata gala ganna puluwan
Hyaenidae said: Ceylinco Insurance කුරු කුරු නොගා ඕන ගානක් ක්ලේම් දෙන එකම කොම්පැනිය Click to expand... yes yes unge premium eka wedi, ung reinsurance wela inna eka hoda ekek, ekai oya claim eka pata gala ganna puluwan
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,522 1 16,927 113 Black Pearl Mar 31, 2017 #9 Best insruance company -> ube hoda yaluwek weda karana insurance company eka
automan Member Jan 1, 2011 603 214 0 පෘතුවිය නම් ග්ර Mar 31, 2017 #10 සෙලින්කෝ හරි ශ්රී ලංකා හරි තමා.