ලංකාවේ Car Market එකත් හරියට නාකි මයිනා වගේ. නැද්ද හා?

Eka nam atta, apita hodata kelawela tiyenne, mehen yana tharamata hodaithawa tika dawasak yanakota car thallu karan thamai yanna wenne me yana widihata giyoth.finace ehema dala owa lagadi gatta unta monawan monawa wei da danne na issarahata.hodama wede oya yakada godawal walata yata karanne nathuwa A salli tiken raten paninna puluwan nam pena ganna eka thamai.thawa tika kalekin indiawata penagattath sepai kiyala hithei![]()
Salli onama ekaa horen aduwata dila danawa..ekai wenne...බැහැල යන්නෙත් නෑ....
කරන්න පුලුවන් ගාණකට එන්නෙත් නෑ....
පවතින විදිහටම තිබුණට කාටවත් වැඩකුත් නෑ....
ඔවු මේකෙ එක්කෙනෙකුත් වැගන් ආර් fz එකක් අරන් තිබුණ ඒ විදිහට. තිස් හයකටද කොහෙද දීල තිබුණෙ. හිතවත් කමට සෙට් වෙච්ච ඩීල් එකක්...Salli onama ekaa horen aduwata dila danawa..ekai wenne...
ඔවු මේකෙ එක්කෙනෙකුත් වැගන් ආර් fz එකක් අරන් තිබුණ ඒ විදිහට. තිස් හයකටද කොහෙද දීල තිබුණෙ. හිතවත් කමට සෙට් වෙච්ච ඩීල් එකක්...


aniwa matat hitenwavehicles nam adu wei wage neda next 3 months wedi
land and housesdan market eka kohomada bn? wahanayak ganna ekada Idamak ganna ekada hoda me welawe?![]()