Tax return දානකොට share market එකේ තියන shares declare කලාද ? එහෙම කලානම් Share market statement proof විදිහට upload කරන්න ඕනෙද ?
කිසිම සංකීරණ දෙයක් නෑ..... මිනිස්සු හැමදේම negative බලලා බෑ ..බෑ කියකියා ඉන්නව ... අනික tax consult කෙනෙකුටවත් තමන්ගේ ඇත්ත වත්කම් වල සියලු තොරතුරු හෙළි කරන්න එපා.... කිසිම මිනිහෙක් විස්වාස කරන්න බෑ..ඕව තනියම කරගන්න තේරෙනවද
රු15000ට වැඩේ කරල දෙන අය ඉන්නවලු නේද
නමුත් declare කරන්න ඕනේshare market එකේ තියන තියෙන ඒවට ටැක්ස් කරන්නේ නෑ![]()
share market එකේ තියන තියෙන ඒවට ටැක්ස් කරන්නේ නෑ![]()
ශෙයාස්වල පොපිට් වලට ටැක්ස් ගහනවදනමුත් declare කරන්න ඕනේ
Naශෙයාස්වල පොපිට් වලට ටැක්ස් ගහනවද
නෑ ..! share profit එකට හා dividend වලට tax කැපිලා තමයි අපිට ලැබෙන්නේශෙයාස්වල පොපිට් වලට ටැක්ස් ගහනවද
Thanks machan.ඔයාගේ ස්ටොක් බ්‍රෝකර් ගෙන් මාර්තු 31ට account බැලන්ස් එකයි portfolio එකයි ඉල්ලලා ඒක upload කරන්න.
එහෙම කරන්නත් පුළුවන් ඕනේ නම්. මම කරන්නේ මේක ලේසියට. අනික ස්ටොක් අරන් තියෙන්නේ ඔක්කොම legit සල්ලි වලින්.නෑ ..! share profit එකට හා dividend වලට tax කැපිලා තමයි අපිට ලැබෙන්නේ
Thanks machan.
මම බැලුවේ තියන shares වලින් ප්‍රධාන කිහිපයක් විතරක් declare කරලා share statements upload කරන්නේ නැතුව ඉන්න. නමුත් statement upload කරන්න වෙනවනම් declare නොකර ඉන්න තරමට හොදයි වගේ
------ Post added on Aug 15, 2026 at 1:01 PM