Car millage

Emios

Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Ai bn lankawe cars ekak wath 200000km paninne natte.:oo: mara cars lankawe tiyenne
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    පනිනවා බං. මං දන්න එකෙක් ලඟ grace 2014 එකක් තියෙනවා. ඒක දැනටම 175ක් දුවලා තියෙන්නේ. ටුවරිසම් කරන පොරක්. ඌ 2 පන්නනවා අනිවා.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    පනිනවා බං. මං දන්න එකෙක් ලඟ grace 2014 එකක් තියෙනවා. ඒක දැනටම 175ක් දුවලා තියෙන්නේ. ටුවරිසම් කරන පොරක්. ඌ 2 පන්නනවා අනිවා.

    okath wikunanna daddi 70000ta witara karakawala. one owner, used as a second vehicle bla bla kyala dai :P:P
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    okath wikunanna daddi 70000ta witara karakawala. one owner, used as a second vehicle bla bla kyala dai :P:P
    ඔව් ඔව් එහෙම කරයි.. ඒකෙන් ඌ හෙවුවා කාර් 5ක් ගන්න සල්ලි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Koheda bn hire duwanne.matath set karapanko.wahanayak dannan

    උබම ඩ්‍රයිවින් කරනවා නම් අවුලක් නෑ ඔය සින් එක. නැත්තම් ඉතින් වාහනේ ඉවරයි වෙන උන් දම්මවලා කරන්න ගියොත් බන්. මොනවා උනත් උගේ කතාව ඇත්ත. ඕකෙන් සල්ලි මවන්න පුළුවන් :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    උබම ඩ්‍රයිවින් කරනවා නම් අවුලක් නෑ ඔය සින් එක. නැත්තම් ඉතින් වාහනේ ඉවරයි වෙන උන් දම්මවලා කරන්න ගියොත් බන්. මොනවා උනත් උගේ කතාව ඇත්ත. ඕකෙන් සල්ලි මවන්න පුළුවන් :yes:

    Hire duwanawa kiyanne tourism wageda bn?
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    :) Two main reasons Machanz :yes:

    Godak aya vehicles wala meter eka wenas karanawa second or third hand sell karanakota

    Anith eka thamayi Machanz pita rata wala wage newei, ape Lankawe roads tikak upset, ema nisa godak vehicles upset yanawaa :)

    Thawa eka hethuwak thiyenawa, Lankawe minissu thathwaya pennanna aluth vahana gannawa kalayak giyaama, ema nisa old vehicles thibbath ewa godak use karanne naha :)