Car Modification Help !!!

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    මචංලා මම පරණ වංඩියක් ගන්නයි හිතං ඉන්නේ... ඒකට හොද bodykit 1ක් එ‍හෙම ගහල... interior & exterior full modification 1ක් කරගන්න colombo area 1 ඩයල් 1ක් දන්නවනං පොඩ්ඩක් කියහල්ලකො... මචං ගනං හිලව් එච්චර සැර නැති සාධරන ගාණකට වැඩේ එළට ගොඩදාගන්න පුළුවන් place 1ක් තියනවනං කියහල්ලකෝ... ලොකූ උදව්වක් මචෝ...:):):)