Car Number Plate

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    මචන්ලා මම දකුණු පලාතෙ මම උතුරුමැද පලාතෙන් කර් එකක් ගන්න හදන්නෙ.....එතකොට Oneday Service එකෙන් පොත මගේ නමට හරවපුවහම...අලුත් Number Plate (SP)එකක් එවලෙම ඩෙනවද? දන්නකෙනෙක් කියල දෙන්නකො....
     
    Last edited: