car permit for sell

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    i have a usd 25000 car permit for sell , rs11.45 lax

    මචන් නොදන්න නිසා අහන්නේ පර්මිට් එකක් ගත්තම වාහනේ මිල කොහොමද අඩුවෙන්නේ ..පර්මිට් එකේ වටිනා කම අඩුවෙනවද වාහනේ ගානෙන්..
     
    Black Sails

    Member
    Dec 5, 2014
    10
    3
    0
    ජාතික රෝහල පැත්තේ ගියා නං ලක්ෂ 10 ට විතර වාහන පර්මිට් එකක් ගත්ත හැකි.
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹

    මචන් නොදන්න නිසා අහන්නේ පර්මිට් එකක් ගත්තම වාහනේ මිල කොහොමද අඩුවෙන්නේ ..පර්මිට් එකේ වටිනා කම අඩුවෙනවද වාහනේ ගානෙන්..

    matth denaganna one. rattaran ayya wat me gena kiyanna.
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ජාතික රෝහල පැත්තේ ගියා නං ලක්ෂ 10 ට විතර වාහන පර්මිට් එකක් ගත්ත හැකි.

    dan yen eka adu wela thiyana, e nesa godak vehical import karana ayata option wadi vehicle ekak gana pluwan...10 lax nam abarui .....