වාහන buying and selling legal විදියට කරන්නෙ කොහොමද?

coder101

Well-known member
  • Jul 20, 2018
    335
    553
    93
    මම used වාහන අරන් resale කරනවනම් ඒක කරන්න හොඳ විදිය මොකක්ද?
    open papers ගන්නෙ නැතුව full legal විදියට වාහනේ අරන්, sell කරලා tax එකත් ගෙවන්න ඕන.
    busines registrations ගැන, pvt ltd ගැන දන්නව මන්.
    මට දැනගන්න ඕන මේකට special permissions or මොනාහරි special permit එකක් ඕන නේද එහෙම used එව අරන් sell කරන්නනම්?
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,251
    4,042
    113
    uba register karapu gaman ownersla gana wadi wenawane. athakota gana bahinawane.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,398
    113
    මම used වාහන අරන් resale කරනවනම් ඒක කරන්න හොඳ විදිය මොකක්ද?
    open papers ගන්නෙ නැතුව full legal විදියට වාහනේ අරන්, sell කරලා tax එකත් ගෙවන්න ඕන.
    busines registrations ගැන, pvt ltd ගැන දන්නව මන්.
    මට දැනගන්න ඕන මේකට special permissions or මොනාහරි special permit එකක් ඕන නේද එහෙම used එව අරන් sell කරන්නනම්?

    එහෙම කරන්න ගියොත් පාඩුයි නේ ඕයි
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    දැන් rmv වල මාස තුනට අඩුවෙන් ට්‍රාන්ස්ෆර් තියෙද්දි වන් ඩේ ට්‍රාන්ස්ෆර් දෙන්නෙ නෑලු. පොත එනකම් ලීසින් චෙක් එක රිලීස් වෙන්නෙ නෑ. ජෙනියුන් පිට බයින් සෙලින් කරපු උන්ට හිකෙනවා
     
    • Wow
    Reactions: coder101

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,062
    113
    මම used වාහන අරන් resale කරනවනම් ඒක කරන්න හොඳ විදිය මොකක්ද?
    open papers ගන්නෙ නැතුව full legal විදියට වාහනේ අරන්, sell කරලා tax එකත් ගෙවන්න ඕන.
    busines registrations ගැන, pvt ltd ගැන දන්නව මන්.
    මට දැනගන්න ඕන මේකට special permissions or මොනාහරි special permit එකක් ඕන නේද එහෙම used එව අරන් sell කරන්නනම්?
    Lesima widiya seller ekka ganak katha karala wena unge wahana umbe place ekaka daala sell karana eka, ethakota umbe namata transfer karana ona naha. Place eka pare aine wenna ona naha but umbe place ekaka wahane thiyan pennapan, naththan owner ge gedatta gihin wahane pennanawa nam u sure wenna ona, mokada u umbawa kapala umbe buyer ta direct sell karanna puluwan..

    Wena ekek ussai kiyala baya best deal ekak hambunoth witharak namata transfer kara ganna, naththan nikan boru cost ekak.
    Used wahana wikunanna danna tharmain special permission ekak ona naha, nagara sabawe umbe location eka vehicle sale ekak widiyata regsiter karala business ekak open kalama athi.

    uba register karapu gaman ownersla gana wadi wenawane. athakota gana bahinawane.
    dan owners la gaana pennane naha registeration certificate eke. issara oya owners la gaana pennapu nisa thama minissu transfer nokara open papers padde.
    ------ Post added on Jan 27, 2026 at 7:52 AM

    දැන් rmv වල මාස තුනට අඩුවෙන් ට්‍රාන්ස්ෆර් තියෙද්දි වන් ඩේ ට්‍රාන්ස්ෆර් දෙන්නෙ නෑලු. පොත එනකම් ලීසින් චෙක් එක රිලීස් වෙන්නෙ නෑ. ජෙනියුන් පිට බයින් සෙලින් කරපු උන්ට හිකෙනවා
    Dan umbata open papers wahanayak ganna itha amarui, wedi thiyala yana seen, kudu nisa minissu open papers denne naha.
    ganna unuth open papers wahana ganna kamathith naha, ussapu ekakda danne nathi nisa..
    Umbe namata papers liyala gathath 1 month thiyanawa tranfer ekata danna. eeta issella wikunuwoth oneday double transfer ekak danna puluwan.
    1 month walata wada gihin transfer karanna unath RMV eke contact hada gaththama kisima illegal method ekak nathuwa normal transfer unath sathi 2n ganna puluwan.
    ------ Post added on Jan 27, 2026 at 7:58 AM
     
    Last edited:
    • Love
    Reactions: coder101