car permit help!

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මමත් අහල තියනවා ඒ කතාව.
    ෆර්මිට් එකට වාහන වල ගණන් එහෙම දන්නේ නැද්ද?

    මචන් Hit Ad එක බලන්න ඉරිදට !
    hitad_paper.png

    එකේ යනවා price එක !

    Permit එකේ ගාන Available for $25,000 Permit යන ගානට යන Ad බලන්න ! ඒක තමයි ඔයා කියන Permit එක !

    සමහර Ad වල Price තියෙනවා ! තමන්ට කැමති වාහනේ ගාන නම් විකුණන තැනකින් අහලා නැත්නම් ඒ වාහන වර්ගය ගෙන්වන ඒජන්තවරුන්ගෙන් අහන එක තමයි හොද !

    Ex : මේ පල්ලෙහා තියෙන්නේ ඔය කියන එකක් වගේ ad එකක් හැබැයි ඒක පරණ ad එකක් !
    Available for $25,000 Permit



    Mitsubishi-Montero-18-Oct-2012.jpg
     
    Last edited: