car price help

HuntsMan

Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    මචන්ලා, lancer cs1/2005 manual කාර් එකක් තියනවා විකිනීමට. ඒක original power shutters ඇවිල්ලා නෑ. පස්සේ power shutters කරපු එකක්. මම කාර් එක ගන්න හදන්නේ. කීයකට ඉල්ලන්නද?