අලුතෙන් ගනිපු power bank එකක් first charge eken පස්සේ සුළු වශයෙන් ඉදීමිල තියනවා. ඒක ඇහැට පෙනෙන නොපෙනෙන ගානට තියන්නේ..
ඒක සාමාන්‍ය යයි ද? නැත්නම් warrenty දාන්න ඕනෙද?
(Warrenty දාන්න ගියාම මේ හැටි කියලා උන් කියයි ද දන්නේ නෑ)