Mama waahane gena lokuwata danne ne ban. Scan karala gaththoth awulak ne needa?~ 1500/2000
sorry, oya kiyanne car inspection ekak
man hithuwe nikan scan ekak kiyala
~ 10k wage ganiwi
car checkups eke, company nan itath wadiy
danata mata set una hodama place eka bn.Thanks. Thena honda ethi needa
Thanks machan
Scan එකෙන් විතරක් කියන්න බෑ. Scan එකකින් හොයන්න පුළුවන් වාහනේ system එකෙන් control වෙන parts වල අවුල් ටික විතරයි. Accident වෙලා හදල තියනවද වගේ දේවල් හොයන්න බෑනේ. දැනුම තියන කෙනෙක් ලවා Visual inspection එකක් අනිවාර්යෙන් කරලා ගන්න.Mama waahane gena lokuwata danne ne ban. Scan karala gaththoth awulak ne needa?
වැඩක් නෑ, දැන් එ්වලත් history මකනවා.2000/= ක් වගේ යයි මං හිතන්නේ.
Scan එකෙන් විතරක් කියන්න බෑ. Scan එකකින් හොයන්න පුළුවන් වාහනේ system එකෙන් control වෙන parts වල අවුල් ටික විතරයි. Accident වෙලා හදල තියනවද වගේ දේවල් හොයන්න බෑනේ. දැනුම තියන කෙනෙක් ලවා Visual inspection එකක් අනිවාර්යෙන් කරලා ගන්න.
දාල තියන insurance company එකේ අදුනන කවුරුහරි කෙනෙක් ඉන්නවනම් ලොකු accident වලට claims අරන් තියනවද කියල බලන්න පුළුවන්![]()
Mama waahane gena lokuwata danne ne ban. Scan karala gaththoth awulak ne needa?
Accident report ekakuth denawa needa scan kalaama2000/= ක් වගේ යයි මං හිතන්නේ.
Scan එකෙන් විතරක් කියන්න බෑ. Scan එකකින් හොයන්න පුළුවන් වාහනේ system එකෙන් control වෙන parts වල අවුල් ටික විතරයි. Accident වෙලා හදල තියනවද වගේ දේවල් හොයන්න බෑනේ. දැනුම තියන කෙනෙක් ලවා Visual inspection එකක් අනිවාර්යෙන් කරලා ගන්න.
දාල තියන insurance company එකේ අදුනන කවුරුහරි කෙනෙක් ඉන්නවනම් ලොකු accident වලට claims අරන් තියනවද කියල බලන්න පුළුවන්![]()
Running faults AHU Wen neddaawulak ne kiyanne mehemayi,
car checks eke nan,
major acccidensts wela ne kiyala sure karaganna puluwan
documents clearda sure karanna puluwan
podi podi running faults
mileage verifications nan sure karanna be
----
mileage verifications, company dala hoyanna puluwan wey
Mata meka karanna asay
OwAccident report ekakuth denawa needa scan kalaama
car checkups eke nan ne ban
Running faults AHU Wen nedda
records okkoma thibboth hariMilage eka dum sahathika walin check wenawa needa
------ Post added on Dec 10, 2023 at 12:11 AM
5,000-10,000/= athara yayi.Machan 2008 vitz ekak ganna complete scan ekak karanna keeyak yayda