කැමරා තියේද බන් කාර් වල ඇතුලට සෙට් කරන්න, බැටරි වලින් පැය 10-15ක් වැඩ කරන. කාර් එකෙන් පවර් ගන්නත් බෑ... එකක් වැඩිය ලොකු නැති. දන්න එකක් තියේනම් කියපන්කො. 
තව voice recorder එකක් කියපන්කො පැය 10-15 වැඩ කරන, අඩුවට ගන්න එකක්
ශර්ලොක් හෝම්ස් වැඩකට 

තව voice recorder එකක් කියපන්කො පැය 10-15 වැඩ කරන, අඩුවට ගන්න එකක්
ශර්ලොක් හෝම්ස් වැඩකට