"BYD ගන්න එපා" රත්තරන් ගුගුලයි!

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,084
    34,625
    113
    තෙල් ලැබෙන්නේ තව ටික කාලයයි

    ඊට පස්සේ මුන්ගේ කටවල් නිකංම පුකවල් වෙයි
    ------ Post added on Jul 1, 2025 at 7:12 AM
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    It Is True GIF by Big Brother
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඌට අයිඩියා එකක් තියෙනවා, උබටයි නැත්තේ හරකෝ.. :lol::lol: ඔනෙනම් සර්ච් කරල බලපන්.. BYD සේල්ස් වලින් 92% ක්ම චීනෙ ඇතුලෙ.. 8% යි වෙන රටවල් වල.. ටෙස්ලා බලපන් ඒකට. ලෝකෙ වටේ සේල්ස්.
    Tesla reliable? 😂
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,064
    113

    ඇයි බං ඒ? Road condition, climate?
    BYD එකක් පැදලා බැලුවා කසින් අයියා කෙනෙක් ගත්ත.තව සතියකින් වගේ ඩීටේල්ස් එක්කම රිප්ලයි එකක් දාන්නම්. මගේ මතය දැනට BYD සිංහලුන්ට ගැලපෙන්නෙ නැත. තව අවුරුදු 5කින් විතර සමහරවිට ශේප් වෙයි
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    BYD එකක් පැදලා බැලුවා කසින් අයියා කෙනෙක් ගත්ත.තව සතියකින් වගේ ඩීටේල්ස් එක්කම රිප්ලයි එකක් දාන්නම්. මගේ මතය දැනට BYD සිංහලුන්ට ගැලපෙන්නෙ නැත. තව අවුරුදු 5කින් විතර සමහරවිට ශේප් වෙයි

    එළ මචන්. අප්ඩේට් එකක් දියන්.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Kiyana ewa wedak na .. penna bari ekek.. Hena pandithaya ..
    දැං ප්‍රින්සිපල් (පාසල් විදුහල්පති) කෙනෙක් එයා.
    ලොකු සර් කියන්න.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,203
    113
    පෙන්නන්නම බැරි අපතයෙක් තමා කෝසල පගයා
    ඌ තමා වැඩ්ඩා කියලා හිතාන ඉන්න දසයෙක්
    2014 වගේ පැන්ඩා ඒද්දි ඔය මෝඩ හරකා කිව්වේ අවුරුදු 2 -3ක් වත් යන්න බෑ මග කෑලි හැලෙනවා කියලා
    අදටත් ඉටිකිරිස් පැන්ඩෝ පාර පුරා

    මේ හාල්පාරු කැඳයගේ කතා අහලා වාහන ගනිල්ලා උගේ සල්ලි වලින් ගන්නවානම්
    ඌ කිව්ව එක හරි බං. පැන්ඩා එක ලංකාවේ ස්ථාවර වෙච්ච වාහනයක් නෙවෙයි. බලපං ඊට වැඩිය ඇල්ටො එක මාකට්. ලංකාවේ මාකට් එක කියන්නේ අමුුතුම සීන් එකක්.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඌ කිව්ව එක හරි බං. පැන්ඩා එක ලංකාවේ ස්ථාවර වෙච්ච වාහනයක් නෙවෙයි. බලපං ඊට වැඩිය ඇල්ටො එක මාකට්. ලංකාවේ මාකට් එක කියන්නේ අමුුතුම සීන් එකක්.
    පිස්සුද බන්
    ඌ කිව්වේ පැන්ඩා එක අවුරුදු 2ක් යන්න කලින් කෑලි හැලෙනවා වගේ
    අනික බන් ඇල්ටෝ අංක එක නම් ඒ සෙට්මන්ට් එකේ දෙවැනියට වැඩිම දුවන වාහනේ පැන්ඩා
    මම දැකලා නෑ මහ මග හරි වෙන කොහෝ හරි අත්ඇරලා දාපු පැන්ඩෝ
    පැන්ඩා ආවේ 2012 - 13 මම හරි නම්
    උඹ තර්ක කරනවා නම් ඇල්ටෝ වැඩි කියලා ඇල්ටෝ 2004 වගේ ඉඳන් ලංකාවේ තියෙනවා. අනික පැන්ඩා අන්තිම රෙජිස්ට්‍රෙෂන් එක 2017 - 18 වගේ.
    සෝ උඹේ තර්කේ එච්චරම තෙරුමක් නෑ. හැබැයි රත්තරං කියන බත් කන බුරුවෝ කියන දේවල් මිනිස්සු විශ්වාස කලේ නෑ. ඒකනේ පැන්ඩා එච්චර පාරට ආවේ. ඒ දසයා ඇර එච්චර චීනෙට බය එකෙක් මම තාම දැකලා නෑ
    අනික උගේ මේ ඊයේ වගේ දාපු හැල්ලක් මම දැක්කා කවුද මන්දා ඩයල් එකක් EV එකකින් ගිය ටුවර් එකක ප්ලැන් එකක් ගැන දාපු එකක් විවේචනය කරලා

    කෙටියෙන්ම කියනවා නම් පැට්‍රල් ඩිසල් බොන පැට්‍රල් නැත්නම් මම මැරෙනවා කියලා හිතන මෝඩ හරකෙක්
    මන් පොර පිස්සෙක්
     

    CME

    Active member
  • Apr 20, 2009
    370
    146
    43
    mu moda talk dena dial ekak. mu perodua walatath otuwa kiya kiya hitiye. ewa habai ela wahana. kisima case ekak ne. market value ekat hodatama tiyenawa.

    Cherry qq wage ewa charter kiyala mu kiyanna deyak na. one ekek eka dannawa.
     
    • Like
    Reactions: bladeable

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඌ කිව්ව එක හරි බං. පැන්ඩා එක ලංකාවේ ස්ථාවර වෙච්ච වාහනයක් නෙවෙයි. බලපං ඊට වැඩිය ඇල්ටො එක මාකට්. ලංකාවේ මාකට් එක කියන්නේ අමුුතුම සීන් එකක්.

    බිස්නස් ලෙවල් එකේදිත් ඇල්ටොවලට ඩිමාන්ඩ් එකක් තියෙනවා බං. උදාහරනයක් විදිහට කම්පැනිවල ඉන්න අඩු කුලේ සේල්ස් එවුන්ට එහෙම ගොඩක් වෙලාවට අරන් දෙන්නෙ ඇල්ටො.
     
    • Haha
    Reactions: supun_sg

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    ස්වර්නා මොකද මේ තරහ අරන්...
    සෑහෙන වෙලා ගියා මේක තේරැම් ගන්න.
    මගෙ ex ගෙ නමෙ කෑල්ලක් තිබුනා ස්වර්නා කියලා ඉතින් හෙනම කන්ෆියුස් වෙලා තේ‍රඩ් එක මුල ඉදන් ආයේ බලලා තමයි උබෙ කමෙන්ට් එක තේරුම් ගත්තේ.

    🐈 බලලා කොයිවෙලේ හරි මල්ලෙන් එලියට පනිනවා මචෝ..
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සෑහෙන වෙලා ගියා මේක තේරැම් ගන්න.
    මගෙ ex ගෙ නමෙ කෑල්ලක් තිබුනා ස්වර්නා කියලා ඉතින් හෙනම කන්ෆියුස් වෙලා තේ‍රඩ් එක මුල ඉදන් ආයේ බලලා තමයි උබෙ කමෙන්ට් එක තේරුම් ගත්තේ.

    🐈 බලලා කොයිවෙලේ හරි මල්ලෙන් එලියට පනිනවා මචෝ..
    වැඩිය කාටවත් තේරුනේ නැව්මාම හිතන්නේ...