මචන්ලා මන් අවරුදු 8ක් use කරපු car එක විකුනන්න යන්නේ මන් රට යන නිසා. මන් කලින් car එකක් sell කරලා නැති නිසා හරියට procedure එක දන්නේ නැ . දන්නා එකෙක් A - Z කියපන්කො .
1. M .T .A 6 form එක site එකෙන් download karagattata අව්ලක් නැද්ද?
2. gov.lk site එකේ තියෙනවා MTA 6 A , A1 , B , B1 and MTA 8 එකේ C , C1 කියල forms 6ක් ගැන. එත් download කරන්න තියෙන එකේ තියෙන්නේ MTA 6 A and MTA 8 C කියන form දෙක විතරයි . ( ෆෝරම් එක ගන්න ප්‍රාදේශීය ලේකම් එකට ගියාම උන් කිව්වා ෆෝරම් ඉවර වෙලා කියල. ඒ නිසා තම download කරන්න baluwe ). ඒ දෙක විතරක් ඇතිද?
3. මේ පහල imege එකේ තියෙන process එක හරිද ? (එත් එකේ කියන forms 6ම නැනේ )
4. payment එක ගද්දි හොඳම විදිය මොකක්ද? bank transfer නේද?
මීට අමතරව දැනගන්න ඕන දේ කියන්න.
Car: Nissan FB15 (super saloon) 1999 manual. ගන්න එකෙක් ඉන්නවනම් කියපන්

Last edited: