
thanks mcnමාස හයක්නම් අවුලක් නැතිවෙයි. අවුරුදු 3න 4ක් ගියොත්නම් අවුල් යයි. මට හිතෙන විදිහට. දන්න අය ඇති මේකේ.![]()
thanks mcnමාස 6න් 6ට කරන්න![]()
thanks mcnBUMP
thanks mcn. mobil eka daala thiyanne .Depend on the oil.mobil wage nan tawa masa dekak wage ok.havoline wage nan dan karanna wenawa
thanks mcn. e kiyanne maaru karana eka hodai kiyala nedaoil ekk hndtma tynne 6 months witrai..ita passe use krnna puluwn unt engine ekta hnda na kiyla tma kiynne![]()
Thanks mcn
thanks mcnmineral oil nam dala thiyenne masa 6n karanna.
thanks mcnමාස 6න්
eka thamai himita service eka karala daanwa. thanks mcnමට කියන්න තියෙන්නේ 5000ක් හෝ මාස 6ක් කියලා නේ තියෙන්නේ. synthetic උනත්.
ෆිල්ටර් එකයි, ඔඉල් ටිකත් වත් මාරු කරලා දාන්න. උපරිම රු. 7000ක් විතර යයි නේ
එක ලාබයි. රිසක් එකට වඩා ඕකෙන් තව මාස 6ක් දුවනවට වඩා.
එත් 5000ක් කිව්වට 6000kmක් හෝ මාස 7ක් දුවන එක ගින්නක් නැහැ.
hari mcn thanksmasa 6yen 6yata karanna masyak wage pahu una kiyala aualk ganna epa.
Thanks for advice brooYou have to consider many factors than just 5000km/6 months theory
01. Diesel or petrol ( If it's Diesel, stick to the 5000KM/6 months)
02. Short vs long-distance running( If it's Kaduwela-Kollupitiya, again stick to the 5000KM/6 months or even less than that)
03. Fully synthetic vs mineral( synthetic tends to survive SL climate/ road condition)
In General,
7-8 months/6000KM with synthetic oil is not that much issue unless you run in extreme conditions( dusty, heavy traffic, unpaved roads etc), but do not make it a habit.
Read the user manual( if you have any), that would guide you.