Car Side Mirror

mrazeez

Well-known member
  • Apr 7, 2009
    3,152
    2,021
    113
    Colombo, Sri Lanka.


    👆🏻මෙ කාලකණ්ණියා කරන අපරාධයක්..හෙනම ගහන්න ඕන ඕකට..මෙහෙම ගලවන්න බැරිවෙන්න මොනවද කරන්න පුලුවන්?..මෙක අපි ඔක්කොටම පොදු ගැටලුවක්..කොහොමද අපි මෙවයින් ආරක්ශා වෙන්නේ..
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ශික් මිනිස්සු කොච්චර අමාරුවෙන්ද වාහනයක් ගන්නෙ,කාලකන්නි යක්කු,ඔය පව් කොහොම ගෙවන්නද මන්ද............
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ඕක ඔහොම ගලවල කීයකට දෙන්නද? 500ට 1000ට විකුණනව ඇත්තෙ. අලුතෙන් දාන්න කීයක් යනවද?

    මිරර් වලට කේබල් එකක් දාන්න පුලුවන්. කොච්චර දුරට සාර්ථකද දන්නෑ.
    නැත්තං ඉතින් වාහනේ ඇල්ලුවත් නලා පිඹින ජාතියෙ සිකියුරිටි සිස්ටම් එකක් දාන්න ඕනෙ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,223
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආරක්ශාවෙන්න සයිඩ් මිරර්ස් දෙක ගලවල ගෙදර තියලා දෙපැත්තට කොන්ඩපට්ටං කන්නාඩි දෙකක් ගහං පලයල්ල. දැන් තමන්ගේ ආරස්සාව තමුන් සලසගන්න කාලේ ඇවිත් තියෙන්නේ🤣🤣
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,366
    1
    32,042
    113
    - උඩරට -
    ඕකෙක් අල්ලන් කකුල් දෙකම කඩලා අබ්බ ගාතයෙක් කරන්න ඕනී හැමදාටම මතක් වෙන්න. :confused:

    උදේම නැගිටලා වාහනේ ලගට ආපුහම අයිතිකාරයට හාට් ඇටෑක් :eek: