Car Tyre Help 175/70/14

kvu

Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    වාහනේට tyre 2ක් දාගන්න බැලුවේ ... බඩු හොයා ගන්න නැ බං......Fb එකේ The Tyre Guys දෙන්නම් කිව්වා Discount එක්ක 11,500 වගේ ...... GT Radial eka ........ මේ ගාන ශේප් ද ? දැන් තියෙන්නේ Hifly 2k පිටිපස්සේ .... එකක් 4515 අනික 0116 ඒ කියන්නේ 2015/2016 වගේ නේද ?? ඉස්සරහ දෙක අලුත් ... Petlas 2k... දන්න තැනක් නැද්ද අඩුවට......

    20201018_103038.jpg

    20201018_103046.jpg

    20201018_103141.jpg