සර්විස්_කරමු Part 1

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machan bikes wala handle wala, chain guard wala ena nuts galawanna tiyena tools ganna tiyenne koheda aduwata.. ewage sizes no ekak tiyenawada. Gedara idanma service eka karaganna kiyala baluwe..

    enigne oil kocchra daanawada discover 100 eke...

    :):):)
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මචන් අපේ බයික් වල ගහල තියෙන්නෙ තෙල් 6000 න් මාරු කරල 2000 න් 2000ට ටොප් අප් කරන්න කියලනෙ.. ඒත් අපි 2000-2500 ත් අතර කරන හැම සර්විස් එකේදිම තෙල් මාරු කරනවනෙ... ඇයි ඒ? :(

    තෙල් අලුත් තරමට ෆ්රික්ෂන් එක අඩු වෙනවා. ඔහොම කලත් අව්ලක් නැහැ ඉතින් එන්ගිමට ඉක්මනින් කෙල වෙයි. :lol::lol: මගේ යාලුවෙක් ඉන්නවා එකා බයික් එකේ තෙල් 1500 - 2000km යද්දී මාරු කරනවා උගේ තාම එන්ගිමේ ලෙඩක් ඇවිල්ල නැහැ 80 000KM :lol::lol:
     
    • Like
    Reactions: chrishanelloyd

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    machan bikes wala handle wala, chain guard wala ena nuts galawanna tiyena tools ganna tiyenne koheda aduwata.. ewage sizes no ekak tiyenawada. Gedara idanma service eka karaganna kiyala baluwe..

    enigne oil kocchra daanawada discover 100 eke...

    :):):)

    tool kit thiyenawa panchikawatte 7500k wage wei honda complete set ekak
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,738
    113
    Gampaha
    MihiCherub :- මොකක්ද බං උඹේ බයික් මොඩල් එක......?? :rolleyes:
    හීරෝ හොන්ඩා CBZ-Xtream

    අනීවා හීරෝ හොන්ඩා..:dull:
    :yes:yes:

    තෙල් අලුත් තරමට ෆ්රික්ෂන් එක අඩු වෙනවා. ඔහොම කලත් අව්ලක් නැහැ ඉතින් එන්ගිමට ඉක්මනින් කෙල වෙයි. :lol::lol: මගේ යාලුවෙක් ඉන්නවා එකා බයික් එකේ තෙල් 1500 - 2000km යද්දී මාරු කරනවා උගේ තාම එන්ගිමේ ලෙඩක් ඇවිල්ල නැහැ 80 000KM :lol::lol:
    :oo::rolleyes::)