Car tyre pressure help

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    16,795
    18,330
    113
    I used to set care tyre pressure to 32 for last 6 years
    But recently went to change car tyres and there, the owner said that I should set it to 28 psi

    He also said that, it is a misbelief of setting it to 32 and if I do so the car would start to vibrate and start to make sounds.

    He is not an idiot but an engineer in motor mechanics with Msc completed in the UK.

    What do you think guys.?
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    2,790
    1
    6,897
    113
    වාහනේ හදන කම්පනි එකෙන් කියනව නේද තියන්න ඕන ප්‍රෙෂර් එක. අර ඩ්‍රයිවර් සයිඩ් දොරේ දාරෙ උඩ ස්ටිකර් එකක් තියෙන්නේ.ඒකෙ තියෙනවා.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,320
    1,904
    113
    Bump

    මාත් 35ට තියල වයිබරෙට් වෙනවා. ඊට පස්සෙ 32ට තිබ්බා. තාමත් වයිබරෙට් වෙනවා. 28ට වගෙ අඩු කරල බලන්න ඔනි. 🤔
    ------ Post added on Feb 14, 2022 at 1:32 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    41,765
    2
    36,796
    113
    Can't give exact figures w/o your vehicles' make and model but generally, manufacturers recommend 32psi for vehicles they export to ASEAN countries (and Sri Lanka shares that set of recommendations almost all the time)

    You can find manufacturers recommended tyre pressures on the drivers side door sil/B pillar, however for JDM vehicles that recommendation is set according to Japanese road and weather conditions
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    15,423
    23,873
    113
    කෑගල්ල
    දොරේ ගහලා තියනවානේද ඔනේ ගාන. මාත් හුලන් ගැහුවේ නෑ මාස හතරකින් විතර. ඔය හුලන් ගහන උන්ගේ මීටර් හරිද බන්. එකපාරකුත් ඔහොම නොගහා ඉදලා අරාන් ගියාම වෙන තැනකට ඌ කියනවා හුලන් වැඩි තව අඩු කරමුලු. :lol: :lol:
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    16,795
    18,330
    113
    වාහනේ හදන කම්පනි එකෙන් කියනව නේද තියන්න ඕන ප්‍රෙෂර් එක. අර ඩ්‍රයිවර් සයිඩ් දොරේ දාරෙ උඩ ස්ටිකර් එකක් තියෙන්නේ.ඒකෙ තියෙනවා.
    Ow. E gana tamai ban avirudu 6 ma gahuwe. Pora me amuthu kathawak kiwwa.
    Test run yaddima kiwwa hulan wadi neda kiyala

    P
    Prius eke front 33 and back 32psi
    Pora kiyanne e wadilu Lankawe parawal walata.
    ------ Post added on Feb 14, 2022 at 1:42 PM
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    16,795
    18,330
    113
    Can't give exact figures w/o your vehicles' make and model but generally, manufacturers recommend 32psi for vehicles they export to ASEAN countries (and Sri Lanka shares that set of recommendations almost all the time)

    You can find manufacturers recommended tyre pressures on the drivers side door sil/B pillar, however for JDM vehicles that recommendation is set according to Japanese road and weather conditions
    Yep. I used to pump 32 psi

    But he said as for the SL roads 28 is the recommended to pump.
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    41,765
    2
    36,796
    113
    දොරේ ගහලා තියනවානේද ඔනේ ගාන. මාත් හුලන් ගැහුවේ නෑ මාස හතරකින් විතර. ඔය හුලන් ගහන උන්ගේ මීටර් හරිද බන්. එකපාරකුත් ඔහොම නොගහා ඉදලා අරාන් ගියාම වෙන තැනකට ඌ කියනවා හුලන් වැඩි තව අඩු කරමුලු. :lol: :lol:
    දාහට අඩුවෙන් ගතහැකි ඩිජිටල් එකක්
    නැත්නම් TPMS එකක් හයිකරගන්න තියෙන්නෙ

    https://www.ebay.com/itm/124774005419
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    16,795
    18,330
    113
    දොරේ ගහලා තියනවානේද ඔනේ ගාන. මාත් හුලන් ගැහුවේ නෑ මාස හතරකින් විතර. ඔය හුලන් ගහන උන්ගේ මීටර් හරිද බන්. එකපාරකුත් ඔහොම නොගහා ඉදලා අරාන් ගියාම වෙන තැනකට ඌ කියනවා හුලන් වැඩි තව අඩු කරමුලු. :lol: :lol:
    Sathi deken dekata hulan check karanna machan.

    Shead eken hulan gahapan. Calibrated machines tiyenne. We can set the psi and pump.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    16,795
    18,330
    113
    Nope. Mine's an export model with high-ground clearance suspension setup (point being, manufacturer has tweaked the car according to our local conditions) and it clearly says 32psi on the drivers side B pillar
    Ela

    උඹේ බෙලෙක්ක ලදලමේද ? 😂🤭
    Nope, the vehicle he used to drive when he is visiting to fuck your mom asshole.
    ------ Post added on Feb 14, 2022 at 1:48 PM
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    4,540
    5,241
    113
    දොරේ දාරෙ උඩ ස්ටිකර් එකක් තියෙන්නේ 32 , ඒත් 30 යි ගහන්නේ 32ක් ගැහුවම පොඩි දෙදරීමක් එනවා , ටයර් නම් හුලං කීයක් ගැහුවත් 40000ට වඩා දුවන්න අමාරුයි (නයිට්‍රජන් ගහන්නේ , ඌ ගාව ඩිජිටල් මීටරයක් තියෙන්නේ )
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    16,795
    18,330
    113
    Mama num 32 tiyala tiyenne aluth tire set ekata. Wahane bara hinda e gana athi. 70mai Compressor ekak ara gaththa.. 32 set karala on karama auto wadila nawathinawa.. tire kadawala ewa sure naa.. eka eka kadawal wala eka eka readings
    From where did you buy it ? Ali?

    දොරේ දාරෙ උඩ ස්ටිකර් එකක් තියෙන්නේ 32 , ඒත් 30 යි ගහන්නේ 32ක් ගැහුවම පොඩි දෙදරීමක් එනවා , ටයර් නම් හුලං කීයක් ගැහුවත් 40000ට වඩා දුවන්න අමාරුයි (නයිට්‍රජන් ගහන්නේ , ඌ ගාව ඩිජිටල් මීටරයක් තියෙන්නේ )
    Yep. That's what he told and recommended to pump 28.
    ------ Post added on Feb 14, 2022 at 1:54 PM
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,137
    1,495
    113
    Bangkok
    28-34 psi

    හුලන් ගහල ඩ්‍රයිව් කරල බලපන් උඹට සෙට් වෙන්නෙ කොහොමද කියල (depending on road conditions, load/weight, temperature, atmospheric pressure, suspension setup, rubber compound in the tyres, etc.)

    වැඩිපුර ගැහුවොත් MPG වැඩි වෙයි. Acceleration අඩු වෙයි (higher rotating mass) + brake performance අඩු වෙයි (less traction)