car wifi display ගැන දන්නා අය ඉන්නවද? මම පොඩ්ඩක් මේ ගැන හොයල බැලුවා. මෙහෙ මේවා තියන shop වල උන් රට ගණන් කියනවා මේක මහා ලොකු වැඩක් වගේ.මේක මං පොඩ්ඩක් හොයල බැලුවම මේක ලොකු seen එකක් නැහැ Fix කරණ එක. මේක පාවිචි කරණ කෙනෙක් ඉන්නවනම් කොහොමද හොද නරක කියනවද? wifi වලින් conect වෙනවා කියල තමඊ කියන්නේ....
Last edited:

