Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Car ekak ganna eka waasida?
    උබට ඉතින් එක තැනක ඉඳන් තව තැනකට උබට ඕනෙ වෙලාවක යන්න පුළුවන්. ඒක ඉතින් වාසියක් තමයි
     

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    උබට ඉතින් එක තැනක ඉඳන් තව තැනකට උබට ඕනෙ වෙලාවක යන්න පුළුවන්. ඒක ඉතින් වාසියක් තමයි
    Financially loku hit ekak ne
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Financially loku hit ekak ne
    උබ ප්‍රශ්නේ ඔහොම අහල තිබ්බේ නැහැනේ. අහපු එකට වාසියක් කිව්වා.

    Income එකක් නැති expenditure විතරක් එන ඕනම එකක් financial hit එකක් තමයි.
     
    • Like
    Reactions: dslayer