caravan fresh

NewUser2014

Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර




    මහ ලොකු bakery අන්තිමට expire වෙච්ච කෑමනෙ අපිට කවල තියෙන්නෙ. ජාතිවාදී කතාවක් නෙමේ, පුළුවන් හැම වෙලාවකම තම්බි කඩ වලින් නොකා ඉන්න. උන් හෙන අපිරිසිදුයි.


    https://lk.linkedin.com/in/mohammed-mamoola-574b0013
     
    Last edited:
    • Like
    Reactions: HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කෑම, බෙහෙත් වලට ඔහොම කරන උන්ට කුඩු ජාවාරාම් කාරයින්ට දෙනවට වඩා දැඩි දඬුවම් දෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: NewUser2014

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඉස්සර අපි පොඩි කාලේ තිබුන කැරවෑන් එක නෙමෙයි නේද දැන් මේ කැරවෑන් ෆෙරෙෂ් කියලා තියෙන්නේ ඉස්සර කොළබ හැම තැනම තිබුනා උන්ගේ කෑම නම් මරු :eek:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඉස්සර අපි පොඩි කාලේ තිබුන කැරවෑන් එක නෙමෙයි නේද දැන් මේ කැරවෑන් ෆෙරෙෂ් කියලා තියෙන්නේ ඉස්සර කොළබ හැම තැනම තිබුනා උන්ගේ කෑම නම් මරු :eek:



    issara eka wena kattiyakata wikunuwa eth name eka famous nisa ekama continue kara, mokada wikunana kota name ekath ekka hena loku ganakata wikunala thiyenne