carbon fiber wrap

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔

carbon-fiber-car-hood-wraps.png

3M_CA421_300tn.jpg

14623-13.jpg

368439741_019.jpg

carbon fiber wrap මචන් මෙවා ලංකාවේ කට්ටිය වහනවලට අලවනවද ? මාර ගතිනේ බන් පරන Dashboard සවුත්තුවෙච්ච වහන වලට wheels නොමල් Rim තියෙන අයටත් අලවන්න පට්ට ගතිනේ බන් උබලගේ අදහස් මොනවද මේ ගැන ? ( ඇලෙව්වොත් ඇලෙව්වමද සවුතුවෙනවද ගලවද්දි )

:cool::cool::cool:

සොරි ත්‍රෙඩ් ශෙශන් එක වැරදුනා :sorry:
 
Last edited:

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    Mama eka parak dakka machan FB eke dala thiyenawa oya seen ekak. Suzuki Grand Vitara ekak wrapping karanna Rs. 80,000/= gannawa kiyala thibuna
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    carbon fiber wrapping now outdated wage, dan wena ewa have matte, chrome matte etc

    menna fb eke link eka. https://www.facebook.com/lkcarwrap

    megollo malinga ge bmw car ekath full wrap kala, munge instagram page eke have

    taiwan brand eka 3yrs warranty, around 40,000lkr for a vehicle,
    3m brand eka 5yrs warranty, around 80,000lkr per vehicle,

    roof eka witharak nan 6000lkr taiwan brand eka.

    next year February wenakan full vehicle wrapping booked lu.

    i called and asked the guy, ekai mecchara info danne mama

    12065868_524186381073783_2334842307408472383_n.jpg

    10178074_524357874389967_6692116261306763982_n.jpg

    10356773_524161341076287_8834261593464580393_n.jpg

    12193661_524170201075401_8401346063799382037_n.jpg
     
    • Like
    Reactions: laMir

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    carbon fiber wrapping now outdated wage, dan wena ewa have matte, chrome matte etc

    menna fb eke link eka. https://www.facebook.com/lkcarwrap

    megollo malinga ge bmw car ekath full wrap kala, munge instagram page eke have

    taiwan brand eka 3yrs warranty, around 40,000lkr for a vehicle,
    3m brand eka 5yrs warranty, around 80,000lkr per vehicle,

    roof eka witharak nan 6000lkr taiwan brand eka.

    next year February wenakan full vehicle wrapping booked lu.

    i called and asked the guy, ekai mecchara info danne mama

    patta macho thanks
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    8942130_orig.jpg

    Brushed aluminium

    ඕකට නිතිමට පර්ශ්න නැද්ද බන්. කාර් එකේ පොතේ තියෙන්නෙ එක පාටක්. කාර් එක තව පාටක් උනාම
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Brushed aluminium

    ඕකට නිතිමට පර්ශ්න නැද්ද බන්. කාර් එකේ පොතේ තියෙන්නෙ එක පාටක්. කාර් එක තව පාටක් උනාම

    potha update karanan ona machoo ethakota godak aya karanwa eka
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113

    carbon-fiber-car-hood-wraps.png

    3M_CA421_300tn.jpg

    14623-13.jpg

    368439741_019.jpg

    carbon fiber wrap මචන් මෙවා ලංකාවේ කට්ටිය වහනවලට අලවනවද ? මාර ගතිනේ බන් පරන Dashboard සවුත්තුවෙච්ච වහන වලට wheels නොමල් Rim තියෙන අයටත් අලවන්න පට්ට ගතිනේ බන් උබලගේ අදහස් මොනවද මේ ගැන ? ( ඇලෙව්වොත් ඇලෙව්වමද සවුතුවෙනවද ගලවද්දි )

    :cool::cool::cool:

    ඕක ගන්න තියෙනා ජීවා ප්ලාස්ටික් 1කේ දික් අඩියක් රැ 375 විතර වෙන්නේ. ගැලවෙනවා නම් අඩුයි. ගැලෙව්වොත් භූමිතෙල් හරි ටර්පන්ටයින් හරි දාලා රෙදිකෑල්ලකින් පිස්සහම හරි. මම ගහපුවා නම් තාම ගැලවිලා නෑ.. මම බයික් 1කේ මඩ් ගාඩ්, ටැංතිය, කවර් ඔක්කොම ගැහුවා.... අවුලක් නෑ තාම.... 5 පාරක් විතර සර්විසුත් කලා