Mage b210 ekak thiyanawa,carbulator tune up ekak karaganna one 18 km per liter wage karanna...maharagama inne danna sure buwek innawada..mechanic kenek
18 Km/l වගේ කරනවා නම් මොකටද බං ටියුන් කරන්නේ..... ඔහොම දුවපන්...... එල ඩයල් එකක් ඉන්නවා ඕන නම් මාවරමන්ඩියේ
nehe macho..18 Km/l වගේ කරනවා නම් මොකටද බං ටියුන් කරන්නේ..... ඔහොම දුවපන්...... එල ඩයල් එකක් ඉන්නවා ඕන නම් මාවරමන්ඩියේ
කලුතර බන්ඩාරගම පාරෙ මොරොන්තුඩුවෙ පන්සල ලග ඉන්නවා සුපිරි ටෙක්නීසියන් කෙනෙක්.නිවාඩු හා සති අන්තෙ විතරයි ඉන්නෙ,5000ක් විතර යනවා ගාන.
එමිසන් ටෙස්‍ට් එකට කාබ් හදනවා.ටෙස්ට් මැසින් එතන තියන්වා .ලොවෙත් ෆේල් වෙන්නෙ නෑ
nehe macho..
meya kiyanne tune up 1k karganna ona lu car 1a 18 km/l duwanna.
mama num hithan nehe tune up 1k kala kiyala ochara duwanna puluwun wai kiyala.
Den per liter kochara karanawa da..?
Macho contact elak no nadda
16k kala baoo ekek karakawala kawa baoo carb eka..udeta start wennath horaii
