card pack ගැන දන්න අය

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ආසි, හේරා, පොරෝ, බූරු

    වංශ හතර

    කලාබර, ඉස්කෝප්ප, රුවිත, හාර්ත

    හාරත,ආසියා,රුවිත,පොරව ???
    1689951261694.png


    mekn kiyanna puluwanda ?
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ආසි හේරු පොරෝ බූරු රජ වෙලා ඇත්තේ
    පනස් දෙකේ කොල කූට්ටම ජෙමාගේ වත්තේ :giggle:

    සල්ලි මිටි ගනන් අරගෙන එයි වටින් පිටින්
    සල්ලි නෑ මචං මෙතන ආස්කින් හිටින්
    පුල්ලි කොල වලින් සෙල්ලන් බෑනේ වැඩ කෙලින්

    මල්ලි ඉද ගනීන් ජෙමා කූට්ටම ගනින්

    මීට- නිහාල් නෙල්සන් මහත්තයා
     

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    ආසියා - නාකි මයිනා
    ගු හේරා - හත් මොළ බැසියා
    පොරව - සිරිලිය ශිරන්ති රන් අම්මණ්ඩි

    බුරුවා - හොර පෙර්කදෙරු නාමලයා
     
    • Haha
    Reactions: sakuntha1996