Card payments වලට වැට Suspend කරනවාලු

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    me gana wisthara tikak kiyahanko. TT ?
    TT කියන්නේ telegraphic transfer. උබට foreign payment එකක් කරන්න ඕනේ නම් foreign party එකේ bank details, invoice උබේ bank එකට දීලා bank එකට උබේ account එකෙන් funds transfer කරන්න කියන එක. ඒකට bank fee එකක් එනවා. Wire transfer කියන්නේ ඕක වෙන්න ඇති. හරියට එකටම ද කියලා දන්නේ නෑ.

    Services වලට කරනවා නම් දේශීය ආදායම් බදු එකෙන් tax Clearance එකක් ගන්න ඕනේ. සමහර foreign payments WHT tax ගෙවන්න ඕනෙ, සමහර ඒවා නෑ. රට, ගන්න සේවාව අනුව tax එක වෙනස් වෙනවා. Tax එක payment එකෙන් අඩු කරලා නැත්නම් අපේ අතින් ගෙවන්න ඕනෙ.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    73323859_2531459690285796_7712007572634468352_n.jpg


    180726068_1188469461607434_2389581276414259274_n.jpg


    238592366_259886715954877_6601686765948594012_n.jpg
     

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Business karanwanam tax gewapiyako..mona huttakatda meke thread dada welalenna hadanne. Anika oya hutte club eke un illan tin kiri gagena thiyenne. Mn maseta 200M$ hoyanwa..bla..bla kiya kiya post daddi appachchi nikan idi kiyala hithuwada..gon harak
     
    • Like
    Reactions: NRTG