Cardboard Box HELP! කාර්ඩ් බෝර්ඩ් පෙට්ටි HELP!! කට්ටිය... මට පොඩි Corrugated Boxes ටිකක් ඕන කරලා තියනවා. 50ක් විතර. මම ඉන්නේ නම් මාතර. මට කිට්ටු ඕව ගන්න තැනක් එහෙම දන්නවා නම් කියනවද? නැත්තම් බුම්ප් එකක් වත් දාන්න! :D