මචංල Cardinal එකක් ගෙනාව. ගාන්න දන්නෙ නෑ. ඒ කිවුවෙ මේවට තව මොනවහරි mix කරනවද භූමිතෙල් වගේ?
manarrow Well-known member Jan 31, 2015 4,993 5,142 113 Apr 12, 2016 #1 මචංල Cardinal එකක් ගෙනාව. ගාන්න දන්නෙ නෑ. ඒ කිවුවෙ මේවට තව මොනවහරි mix කරනවද භූමිතෙල් වගේ?
ravindaj Well-known member Sep 1, 2014 1,408 132 83 Apr 12, 2016 #2 භූමිතෙල් මික්ස් කරොත් වැඩි ඒරියා එකක ගන්න පුළුවන්, හැබැයි ඊට පස්සේ කකුල් වල එහෙම ගැවෙනවා වැඩියි. මුකුත් මික්ස් නොකර කෙලින්ම රෙදි කෑල්ලකින් ගන්න, ගානට වේලුනාට පස්සේ පොලිෂර් එකකින් පොලිෂ් කරන්න. Reactions: manarrow
භූමිතෙල් මික්ස් කරොත් වැඩි ඒරියා එකක ගන්න පුළුවන්, හැබැයි ඊට පස්සේ කකුල් වල එහෙම ගැවෙනවා වැඩියි. මුකුත් මික්ස් නොකර කෙලින්ම රෙදි කෑල්ලකින් ගන්න, ගානට වේලුනාට පස්සේ පොලිෂර් එකකින් පොලිෂ් කරන්න.
Lakshan-Seram Well-known member May 31, 2011 24,714 12,619 113 127.0.0.1:8080/Kandy Apr 12, 2016 #4 appo epa wenawa ban polish eka nam.. tika kalayak yanakota pus allanawa wage sudu wenawa neda? tiles tama lesi.. issaranam polish eka gala aye was ekakuth tibba..ganna.. cardinal eka terpentine walin diya karalath ganawa..
appo epa wenawa ban polish eka nam.. tika kalayak yanakota pus allanawa wage sudu wenawa neda? tiles tama lesi.. issaranam polish eka gala aye was ekakuth tibba..ganna.. cardinal eka terpentine walin diya karalath ganawa..
sri D Member Feb 2, 2016 5,843 765 0 university Apr 12, 2016 #5 ravindaj said: භූමිතෙල් මික්ස් කරොත් වැඩි ඒරියා එකක ගන්න පුළුවන්, හැබැයි ඊට පස්සේ කකුල් වල එහෙම ගැවෙනවා වැඩියි. මුකුත් මික්ස් නොකර කෙලින්ම රෙදි කෑල්ලකින් ගන්න, ගානට වේලුනාට පස්සේ පොලිෂර් එකකින් පොලිෂ් කරන්න. Click to expand...
ravindaj said: භූමිතෙල් මික්ස් කරොත් වැඩි ඒරියා එකක ගන්න පුළුවන්, හැබැයි ඊට පස්සේ කකුල් වල එහෙම ගැවෙනවා වැඩියි. මුකුත් මික්ස් නොකර කෙලින්ම රෙදි කෑල්ලකින් ගන්න, ගානට වේලුනාට පස්සේ පොලිෂර් එකකින් පොලිෂ් කරන්න. Click to expand...