මචං කොහුවල, බොරලැස්ගමුව, දෙහිවල අවට medical center එකකට එන cardiologist කෙනෙක් recommand කරන්න පුලුවන්ද? මම හොයන්නේ ලෙඩ්ඩු ගොඩක් එන, හුඟක් ප්‍රසිද්ධ කෙනෙක් නෙවෙයි. හරියටම වෙලාවට එන, හොඳට කතාබහ කරන්න පුලුවන් දොස්තර කෙනෙක්. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.. ලොකු පිනක්!