career path advice

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,966
    1,452
    113
    Live in EARTH
    O/L විභාගෙට පෙනී නොසිටි ගැහැණු අයකුට ඇති career path මොනාද? පිටරට ජෝබකට යන්න පුළුවන්, NVQ ලෙවෙල් එකේ එකක්නම් හොදයි.
     
    • Wow
    Reactions: hecker_thama

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    O/L විභාගෙට පෙනී නොසිටි ගැහැණු අයකුට ඇති career path මොනාද? පිටරට ජෝබකට යන්න පුළුවන්, NVQ ලෙවෙල් එකේ එකක්නම් හොදයි.
    house wife thama
     

    Sen-lu

    Well-known member
  • Caregiver UK, Israel, or Japan
    Japan නම් student ගිහින් තමා යන්න වෙන්නෙ
    UK needs Ielts 6.5 or above and NVQ3.
    about Israel, there is a government program though .I have limited knowledge about it.
    Slbfe සයිට් එක බලන්න