Aththa. Oya 2 hodai. Wena ewata nam Enna epa IT walabusiness analyst, qa engineer (manual), project manager, hr
but don't come into IT.
බහින්න කලින් අඩිය දාලා බලපං
දැන් පොඩි උන් රස්සා නැතුව අඬනවා
වාසනාව තියනවා නම් ගොඩම තමයි
පාට් ටයිම් හරි රියල් ප්‍රොජෙක්ට් එක්ස්පීරියන්ස් ගන්න බලපං



HrBanking sector එකේ ඉන්න කෙල්ලෙක්ට. IT side එකට එන්න හොඳ path එක මොකක්ද?
Dip එකක් නෑ IT.. A/L pass, age 27