Physical ealath godak subjects tiyenawa neh, monada karana / karanna asawen in a subjects?
open uni eke physical science degree eka karapu kenekta ethanin ehata thiyena career path monada machanla?
godak aya teaching ne karanna.
e hara yanna puluwan hoda pathi monada?
physical karapu ayama innawanam udaw karapan machan
Software QA Engineering
Telecome patha wage karanne kamathi nann...Huawei Courses Thiyanawa.....menne link eka...ee wagema ZTE eketh thiyanwa....
https://support.huawei.com/learning/NavigationAction!createNavi?navId=TRAIN_PARTNER&lang=en
CISCO networking pathen yanawa nan ithn...
CCNA CCNP CCIA karane puluwan.......
අනේ මංදා මචං ගොඩක් එවුන් හිතන්නෙ පිසිකල් කලාම ටීචින්, වෙන ජොබ් නැහැ කියලා. මම කළෙත් පිසිකල්, මගේ අත්දැකීමෙන් කියන්නෙ.
පිසිකල් හරියට කලොත් මහාචාර්ය, විද්‍යාඤ, ගණිතඤ වගේ යන්න පුලුවන්, යන්තම් ගොඩ ගිහින් ආයේ මොකුත් නොකර හිටියොත් ටීචින් යන්නත් පුළුවන් (ගොඩක් අය කරන්නේ මේක, මොකද මාසෙකට කොහොමත් ඉලක්කම් 6ක, 7ක ගානක් ගන්න පුලුවන් නිසා)
තව සමහරු පිසිකල් වල දෙන බේස් එකෙන් ෆ්ය්නැන්ස්, සොෆ්ට්වෙයා, මාකටින් වගේ ඒවත් කරනවා.
අපේ බැජ් එකේ හිටපු, හරියට ගෙම ගහපු එවුන් උන්ගෙම වාහන අරන් පදිනවා, අවුට් වෙලා තාම අවුරුදු 3ක් නැහැ.
පිසිකල් කළොත් ඕනේම දෙයක් කරන්න පුලුවන්. ඉස්සෙල්ල එයා ආස ඩේ අහපන්, ඊට පස්සේ මෙතන දාපන් ඒ ආස දේ කරන්න පාත් එක හදාගන්නේ කොහොමද කියල. එතකොට උදව් කරන්න ලේසියි.
Kohomada professor scientist mathematian wenne?
Mt one oya 3n ekak
Eth gedara ayata one engek krnna
Epaa wenawaa
Kohomada professor scientist mathematian wenne?
Mt one oya 3n ekak
Eth gedara ayata one engek krnna
Epaa wenawaa
ona tharam innawa mchn Maths walin A/L Island rank dala Engineering nogihin Colombo Physical giyapu un. Un Engineering walata newei kemethi scientists/ mathematicians la wenna.

Kohomada professor scientist mathematian wenne?
Mt one oya 3n ekak
Eth gedara ayata one engek krnna
Epaa wenawaa
Kohomada BN krnne? Ehema krnn puluwn nm godk un teaching enne Nene bn![]()
Gedarata ewunta asa de nemei ubata asa de karapan. Mama asawen hitiye Please yanna, ekai mama awe.
Physical kiyanne lesi deyak nemei ban, ekath hariyata karala 1st class dammoth thamai scholarship set kara ganna lesi. Ehema karaganna puluwan pirisa sahenna adui, karagaththu app badge eke ewun 90%ta eha dan USA scholarship walin studies karanawa. Yantham degree eka goda dagena gidak ewun teaching karanawa, private tution karala un ambaneta hambu karanawa.
End of the day hamoma gema gahanne salli hoyanna. Happy eke inna. un de karanawa.
BTW physical walatama wenama jobs naha, uba dana ganna one path eka hadaganna.
Man hithuwe pure maths ekk krnn.
Hoda combinations monawa da ayye
Kohomada BN krnne? Ehema krnn puluwn nm godk un teaching enne Nene bn![]()