Cargills~කූපන් මගොඩි සහ තවත් කතා..

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    ෆ්‍රිජ් එකේ 4 වෙනි කොටස තියෙනවද බං.....?? පුලුවන් නම් පොඩ්ඩක් බලලා කියපන්කෝ.... TV එකෙත් 4 වෙනි කෑල්ල නෑ මට.... :(

    TV එකේ 4/4 .... එකෙක් ගාව තියෙනවා කිවුවා වගේ මතකයි .... බලමු ..... :rofl:

    හොයලා දෙන්න try එකක් දෙන්නම් මචෝ ....... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    TV එකේ 4/4 .... එකෙක් ගාව තියෙනවා කිවුවා වගේ මතකයි .... බලමු ..... :rofl:

    හොයලා දෙන්න try එකක් දෙන්නම් මචෝ ....... :)

    Thanks මචන්, පුලුවන් නම් TV & Fridge එකේ 4 වෙනි කොටස් හොයලා දියන්...... :):cool:
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    mata onaaaaaa
    Thanks මචන්, පුලුවන් නම් TV & Fridge එකේ 4 වෙනි කොටස් හොයලා දියන්...... :):cool:

    දෙන්නටම හොයලා දෙන්න try එකක් දෙන්නම් මචන්ලා ... :)

    Cargills එකේ වුන්ට වැඩක් දෙන්න ඕනා ...... :rofl:
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    දෙන්නටම හොයලා දෙන්න try එකක් දෙන්නම් මචන්ලා ... :)

    Cargills එකේ වුන්ට වැඩක් දෙන්න ඕනා ...... :rofl:

    :rolleyes: ඔන්න +10 අල්ලසකුත් දුන්නා.... මට ඔය 4 වෙනි කෑලි ටික හොයලා දියන්..... :D :P
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මට ඔය කූපන් වලින් වැඩක් නෑ. ෆුඩ් සිටියෙන් කන්ඩ බොන්ඩ දෙයක් අරන් මාව බලන්ඩ වරෙල්ලා...... බයික් එක හැප්පුනෝ. මම ඇ‍ඳේ. ඒ උනාට හොඳ‍ට කන්ඩ බොන්ඩ පුලුවන්.
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ෆ්‍රිජ් එකේ 4 වෙනි කොටස තියෙනවද බං.....?? පුලුවන් නම් පොඩ්ඩක් බලලා කියපන්කෝ.... TV එකෙත් 4 වෙනි කෑල්ල නෑ මට.... :(

    හරියටම සුවර් නෑ, බලලා කියන්නං මචෝ,.. :cool:
     
    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    මම ලඟත් ඔය හැම එකේම 1/4 , 2/4, 3/4 කැලි කීපයක්ම තියෙනවා 4/4 තමා නැත්තේ :( :)
     
    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    මේ ඉන්නේ දිනපු සෙට් එකක්

    avurudu-scratch-and-win.jpg