Cargills~කූපන් මගොඩි සහ තවත් කතා..

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: මටත් මේ LCD TV and Refrigerator එකේ 4 වෙනි කෑල්ල නෑ බං.... :( අනිත් හැම එකේම 1 සහ 2 කෑලි වැඩිපුරත් එක්ක තියෙනවා.......!! :yes::angry:

    උඹේ යට කෑල්ල නෑලු නේද ? :shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: අංකල්ගේ යට කෑල්ල ලෑගා ලග නේද......?? :shocked: :lol: ඔන්න මෙතන පැටිකිරිය දිග ඈර ගන්නයි හදන්නේ තරි අංකල්.......!! :growl::frown::growl:

    උඹ ඉතින් ෆිල්ම් එක බලන්න ගෙනියන්න පුළුවන් එකෙක් නෙමේනේ .. හිතේ දුකට මඩ නොගහ ඉඳින් :P උඹේ පැටිකිරිය කිව්වොත් උඹට මේකෙන් යන්න තමා වෙන්නේ :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    උඹ ඉතින් ෆිල්ම් එක බලන්න ගෙනියන්න පුළුවන් එකෙක් නෙමේනේ .. හිතේ දුකට මඩ නොගහ ඉඳින් :P උඹේ පැටිකිරිය කිව්වොත් උඹට මේකෙන් යන්න තමා වෙන්නේ :rofl:


    :oo::oo: මොකක්ද බං ෆිල්ම් කතාව.....?? :rolleyes::rolleyes: