Cargills Food City කුජීතයි ...................

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,264
    3,349
    113
    ගාඩ් කරන්නෙ කොහොමද දොර කඩන්න හදන එකීව අල්ලන්නෙවත් නැතුව?


    අපෝ මටනං කිසිම අනුකම්පාවක් නැහ් තව ටිකක් තඩිබාන්න තිබ්බෙ
    කොහමහරි අන්තිමට කාර්ගිල්ස් එකේ එවුන් ඇතුලේ ..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,208
    2
    55,106
    113
    කොහමහරි අන්තිමට කාර්ගිල්ස් එකේ එවුන් ඇතුලේ ..
    අපෝ දවසක්වත් ඉන්න එකක් නැහ් පොලිස් ඇප හම්බුණොත්

    නැත්නම් ඉතිං ඊළඟ උසාවි දවස එනකං තමා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රටේ නීතියක් නැත්නම් මිනිස්සු හරි නීතිය කරවන්න ඕන