ඔය මනුස්සය තෙමිලා හිටපු හින්දලු ඇතුලට ගියේ නැත්තේ .food city එකෙන් ඔය මනුස්සයව ගෙනල්ල කථා කරපු vidio එක්කක් තිබ්බ .link එක තිබ්බොත් දන්නන් .
අද උදේ දැක්කේ .
මචන් මම මාතර food city එකේ ඒ වගේම මාතර keels super එකේ AL ඉවර කරලා shy දේකේම results එනකල් මාස 6 6 වැඩ කරපු එකෙක්. ඕන තරම් වැසි දවසුත් දැකලා තියනවා. ඒ වගේම වතුර බේරි බේරි මිනිස්සු ඇවිත් බඩු අරගෙන යනවාත් දැකලා තියනවා. මෙතන වෙලා තියෙන්නේ එහෙම සීන් එකක් නෙවෙයි. දන්න විදියට නම් ඔය මනුස්සයගෙන් සමාව අරගෙන food city එකෙන්. ඒ වගේම සල්ලිත් දීලා කියලයි ආරංචිය නම්. දන්නවාද මෙහෙමත් දෙයක්. ඔය මිනිහම car එකකින්, එහෙමත් නැත්නම් හොදට ඇද පැලද ගෙන ආවා නම් වතුර නනා හිටියත් ඇතුලට ගන්නවා කියන එකත්.



